twitter rss

බොරු වයිරස් වලින් බය කරමු.

ඔන්න අද පොඩ්ඩක් ජොලියට හදන වයිරස් ටිකක් ගැන කියල දෙන්න හිතුව. මේක මම ජන්ජාලෙ ඉබාගාතේ යනකොට හම්බුන දෙයක්. නමුත් යාලුවන්ව බය කරන්න පුලුවන් නිසා මමත් අත්හදා බැලුවා. සීයට සීයක්ම සාර්ථකයි වැඩේ. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ !

  1. බැච් (Batch) ෆයිල් එකක් මයින් බොරු වයිරස් එකක් සෑදීම
මේක ටිකක් ජොලි වැඩක් . මේකෙන් ඕනෙම කෙනෙක්ව හොඳට බය කරන්න පුලුවන්.
Notepad එකක් අරගෙන පහතින් තියන කොඩ්ස් ටික කොපි කර ගන්න.
---------------------------------------------------------------------------------------------
cls
:A
color 0a
cls
@echo off
echo Wscript.Sleep
echo Wscript.Sleep 5000>C:sleep5000.vbs
echo Wscript.Sleep 3000>C:sleep3000.vbs
echo Wscript.Sleep 4000>C:sleep4000.vbs
echo Wscript.Sleep 2000>C:sleep2000.vbs
cd %systemroot%System32
dir
cls
start /w wscript.exe C:sleep3000.vbs
echo Deleting Critical System Files…
echo del *.*
start /w wscript.exe C:sleep3000.vbs
echo Deletion Successful!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo:
echo Deleting Root Partition…
start /w wscript.exe C:sleep2000.vbs
echo del %SYSTEMROOT%
start /w wscript.exe C:sleep4000.vbs
echo Deletion Successful!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo:
echo Creating Directory h4x…
cd C:Documents and SettingsAll UsersStart MenuPrograms
mkdir h4x
start /w wscript.exe C:sleep3000.vbs
echo Directory Creation Successful!
echo:
echo:
echo:
echo Execution Attempt 1…
start /w wscript.exe C:sleep3000.vbs
echo cd C:Documents and SettingsAll UsersStart MenuProgramsStartuph4x
echo start hax.exe
start /w wscript.exe C:sleep3000.vbs
echo Virus Executed!
echo:
echo:
echo:
start /w wscript.exe C:sleep2000.vbs
echo Disabling Windows Firewall…
start /w wscript.exe C:sleep2000.vbs
echo Killing all processes…
start /w wscript.exe C:sleep2000.vbs
echo Allowing virus to boot from startup…
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo Virus has been executed successfully!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo Have fun!
start /w wscript.exe C:sleep2000.vbs
pause
shutdown -s -t 10 -c "Your computer has committed suicide. Have a nice day pal."
---------------------------------------------------------------------------------------------
කොපි කෙරුවට පස්සෙ ඔයාට කැමති නමක් එක්ක ".bat" කියන extension එකෙන් save කරන්න.



2.බොරු format කිරීමක්

මේකත් ජොලි වැඩක්. මේක run කෙරුවහම c:/ එක ෆොර්මැට් වුනා කියල බොරුවට මැසේජ් බොක්ස් එකක් එනවා. ඒකට මෙන්න මෙක බාගෙන අත්හදා බලන්න.



  1. මේවා fake virus කීවට මගේ virus guard එකෙන් අයින් ක‍රල දානවා........

  1. මමත් ඔය උඩ තියෙන ස්ක්‍රිප්ට් එක කොපියක් ගහල රන් කලා.පිස්සු විකාරෙන් ෆයිල් ගහනවනේ.අනික අන්තිමට ඕෆ් වෙන එක තමඉ අවුල...

  1. සාමාන්‍යයෙන් වීබී ස්ක්‍රිප්ට් එකක් ඇනලයිස් කරල බලනකොට ඒකේ හැසිරීම අනුව ප්‍රතිවයිරස් පද්ධතිය මගින් විනාශකර දමනවා.

  1. සාමාන්‍යයෙන් වීබී ස්ක්‍රිප්ට් එකක් ඇනලයිස් කරල බලනකොට ඒකේ හැසිරීම අනුව ප්‍රතිවයිරස් පද්ධතිය මගින් විනාශකර දමනවා.

  1. ඔය වගේ බොරු වයිරස් වල අන්තිමට shut down හරි restart හරි වෙනවා. ඒකට shut down වෙනවා කියන diolog box 1 අපු හැටියෙ Run එකේ shutdown -a කියල type කරන්න. වැඩේ හරි.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed