Showing posts with label හිතන්න දෙයක්. Show all posts
Showing posts with label හිතන්න දෙයක්. Show all posts
‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ චිත්රපටය ඇත්තටම බුදුන්ට අගෞරව කරන චිත්රපටයක්ද?
තේරීම
චිත්රපටි,
හිතන්න දෙයක්
‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්රපටයක් -
http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=av1302039
http://lankacnews.com/sinhala/main-news/89705/
බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්රපටය -
http://www.gossip9.com/2013/01/siddhartha-gauthama-movie-srilanka.html
දින තුනක නිවාඩු කාලයත් එක්ක සඳුදා නිදහස් දවසේ තමයි මේ චිත්රපටය නරඹන්න ලිබර්ටි තියෙටර් එකට මම ගියේ. ඒ මම සාමාන්යෙන් ලංකාවේ සිංහල චිත්රපටි රසිකයෙක් නොවුනත්, සාමාන්යයෙන් රජ කතා හෝ ඉතිහාස කතා රැගත් චිත්රපටි නරඹන්න කැමැත්තක් දක්වනවා. ඒ නිසාම සහ මේ ඉහත ලිපි වල කියන්න දේ ඇත්තක්ද කියල බලන්න ඕනේ කියල තමයි මේ චිත්රපටය නරඹන්න ගියේ.
මුලින්ම කියන්න ඕනේ "මේ චිත්රපටය ඉතා අඩුවියදමි ලෝ බජට් චිත්රපටයක් යැයි" කල ඇති ප්රකාශය. මම දන්නේ නැහැ ඉහත ලිපියේ ලිපිය ලියල තියෙන පුද්ගලයා ඇත්තටම චිත්රපටය නැරඹුවාද, නැතිනම් වෙන යම් දෙයක් කරමින් චිත්රපටය නැරඹුවාද කියල. මොකද චිත්රපටය පෙන්වීමට ආරම්භ කරන මොහොතේ මුලින්ම පොල් ගෙඩි අකුරින් දානවා. මෙම චිත්රපටය ශ්රී ලංකා ජන රජයේ පුර්ණ අධීක්ෂණය සහ ආධාර යටතේ සහ ශ්රී ලංකා චිත්රපටි සංස්ථාවේ අධීක්ෂණය යටතේ නිපඳවුනු චිත්රපටයක් බව. ඉතින් මම දන්නේ නැහැ ඇයි මේ ලිපිය ලියු පුද්ගලයා මෙයට ලෝ බජට් ෆිල්ම් එකක් යැයි කියන්නේ කියලා.
චිත්රපටයක් කියන්නේ එය චිත්රපටයක් නිසයි, මන්ද එම චරිත නිරුපනය කරන්නේ නළු නිලියන් මිසක් සත්ය චරිත පුද්ගලයින් නෙමෙයි. ඒ නිසා මේ සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතයට රංගනයෙන් දායක වන පුද්ගලයා දෙස බලමු. අපි හොඳින්ම දන්නා කාරණයක් තමයි සිද්ධාර්ථ කුමාරයාගෙ දේහ ලක්ෂණ වලට සමාන කල හැකි පුද්ගලයෙක් මේ ලොව නැහැ. නමුත් මම හිතනවා මේ උතුරු ඉන්දියානු නළු "ගගන් මලික්" මේ චරිතයට සැහෙන්න හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා. ඔහුගේ පියවර තැබීම සහ ඇවිදීමේ විලාශය තුලින්ම ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම ඔහුට හඬ කවා තියෙන සිංහල හඬ කැවීමේ ශිල්පියාත් මේ චරිතයට හොඳ සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම මෙයට අපේ ඇස් වලට මීට කලින් නොදැකපු නළුවෙකු හා ඉන්දියානු නළුවෙකු යොදා ගැනීම තුල අපිට මේ චරිතය ගැන හිතන්න යමක් මතු කරලා තියෙනවා. නමුත් මගේ කෝණයෙන් නම් ඔහුගේ චරිත නිරූපනයෙන් බුදුන්ට අගෞරවක් සිදු වෙලා නැහැ.
දැන් බලමු මේ "දයාවංශ ජයකොඩි" මහත්තයා කරලා තියෙන ප්රකාශය ගැන, වැදගත්ම දේ තමයි ඔහු මේ සියලු ප්රකාශ කරලා තියෙන්නේ අඩුම තරමේ ෆිල්ම් එක වත් නොබලයි. ඔහු හින්දි ෆිල්ම් එකක් බලන්න ගිහින් ඒකෙදී මේ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (ට්රේලර් එක) බලලයි මේ සියලු ප්රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මනුස්සයෙක්ට විනාඩි 2ක ට්රේලර් එකක් බලලා චිත්රපටය ගැන මේ වගේ විවේචනයක් කරන්න පුලුවන්ද ? මට හොඳටම විශ්වාසයි ඒ මත්තයා චිත්රපටිය හරියට බැලුවනම් ඔය කියන මන්දබුද්ධික කාරණය අනිවාර්යෙන් ඉල්ලා අස් කරගන්නවා. ඒ නිසා "දයාවංශ ජයකොඩි" මහත්තයෝ, ඔබතුමාට තලාෂ් බලන්න පුළුවන් එකේ ඉරිදා පත්තරයකට විචාරයක් කරන්න ඉස්සෙල්ලා දැන් වත් මේ චිත්රපටිය ගිහින් නරඹලා කරන විචාරයක් කරන්න.
සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්යාමේ කාලය දක්වා නිර්මාණය වුනු චිත්රපටයක්මේක. නැතුව බුදු බව ලැබීම දක්වා පෙන්නුම් කෙරෙන චිත්රපටයක් නෙමෙයි. ඒ නිසා මේ චිත්රපටය තුල සිද්ධාර්ත කුමාරයා සහ යශෝදරා දේවියගේ ආදර කතාවත් යම් තාක් දුරට ලස්සනට නිරුපනය කරලා තියෙනවා. යශෝදරා දේවිය විසින් සිද්ධාර්ත කුමාරයාගේ වැඩ කටයුතු වලට සහයෝගය දීම්, තම ප්රදේශයේ මිනිසුන්ට කෙරෙන අසාධාරණකම් වෙනුවෙන් සිද්ධාර්ත කුමාරයා තම පියා ඉදිරියේ හඬ නැගීම, ඒ වගේම සතුන්ට දයාව දැක්වීම, මහලු විය පිළිබඳව තේරුම් ගැනීම, වෛරයට දයාව දැක්වීම වගේ දේවල් මේ පැය දෙකක් තුල වෙන රූප පෙළ තුලින් නිරුපනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා සීයට සීයක්ම සාර්ථක නැතත්, පෙන්නුම් කරන්න උත්සාහ කරලා තියෙන දෙයට පැහැදිලිවම සාධාරණයක් ඉටු කරලා තියෙනවා.
ඒ වගේම මම සිද්ධාර්ත කුමාරයා විසින් යශෝදරා දේවිය සහ තම කුළුඳුල් දරුවාව හැර යාම ගැන තිබුණු මතය තමා වෙනුවෙන් කල ආත්මාර්ථකාමී දෙයක් විදියටයි. නමුත් මේ චිත්රපය තුලින් ඒ දේ හැඟීම තනිකරම වෙනස් වුනා. මේ චිත්රපටයේ අවසාන විනාඩි කිහිපය හරිම හැඟීම්ජනකයි. සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්ම ගැන යශෝදරා දේවියට කියූ විට, ඇය කියනවා ඇය නින්දෙන් සිටින විට යන්න කියලා මොකද දුක දරාගන්න නොහැකි නිසා. නමුත් අවසානයේ සිද්ධාර්ත කුමාරයා රජ මාලිගාව හැර දා යෑමට පෙර තම දරුවා සහ යශෝධරා දේවිය අවසාන වතාවට බැලීමට එන දර්ශනය හරිම සංවේදියි. යශෝදරා දේවිය නිදියි කියා සිද්ධාර්ත කුමාරයා සිතා සිටියත් යශෝදරා දේවියගේ ඇස් වලින් කඳුළු පිටවෙනවා. ඒ විනාඩි කිහිපය තුල ඇතිවන දෙබස් ප්රමාණය හුඟක් අඩුයි. එය තුල ලස්සන මිහිරි සෞම්ය සංගීතයක් තමයි කනට ඇහෙන්නේ. අන්න එතනින් තමයි චිත්රපටය අවසාන වෙන්නේ.
චිත්රපටයේ යම් යම් අඩුපාඩු නැතුවාම නෙමෙයි. නමුත් ලංකාව වගේ රටක නිර්මාණය වෙන චිත්රපටි සමඟ සංසන්දය කිරීමේදී මෙය සාර්ථක චිත්රපටයක් කියන්න පුළුවන්. ඒ වගේම පසුතල නිර්මාණය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. අබා චිත්රපටයට ටිකක් විතර සමාන පසුතල නිර්මාණයක් තමයි මෙහි දකින්නට තියෙන්නේ. නමුත් සාර්ථකයි කියන්න පුළුවන්. ඒ වගේම චිරිත නිරුපනය කිරීම් ගැන ගත්තොත්, මෙහි සෑම සුළු චරිතයකටම යොදාගෙන තියෙන්නේ ප්රවීන නළු නිලි කොටසක්. ඒ නිසා චරිත වලට යම්කිසි සාධාරණතත්වයක් ඉටුවෙලා කියල කියන්න පුළුවන්. චිත්රපටයේ ලාංකීය රංගන ශිල්පින් ලෙස ප්රධානම රංගනය යෙදෙන්නේ සාරංග දිසාසේකර, රොෂාන් රණවන සහ රන්ජන් රාමනායක විසින්. ඔවුන් තිදෙනා චිත්රපටයෙ චරිත වලට සෑහෙන්න සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මෙහි සංගීතය මෙහෙයවීම. ලංකාවේ ප්රවීණ සිතාර් වාදන ශිල්පියකු වන ප්රදීප් රත්නායක විසින් තමයි එය සිදුකර තියෙන්නේ. චිත්රපටයේ සංගීතය ගැන නම් ඇත්තටම හොඳටම හොඳයි කියන්න පුළුවන්. දෙබස් අඩු චිත්රපටයක් නිසා සංගීතය තුලින් ප්රබල ලෙස හැඟීම් ඇතිකිරීමක් චිත්රපටයේ කර තිබෙනවා. විශේෂයෙන් චිත්රපටයේ අවසාන විනාඩි කිහිපයේ ඇතිකරන සංවේදී බවට මේ සංගීතය හොඳින්ම පිටුවහලක් වෙලා තියෙනවා.
එදා මම 04 වෙනිදා 10.30 ට චිත්රපටය නැරඹීමට ගිය මොහොතේ ලිබටි තියෙටර් එක ෆිල්ම් එක බලන්න ආපු අයගෙන් ඉතිරිලා තිබුනේ. ඒ වගේම චිත්රපටය නරඹා එලියට අපු එක් කෙනෙක් වත් මෙම චිත්රපටයට අඩු තක්සේරුවකින් හෝ අගෞරවයක් ලෙස කතා කරනවා නම් ඇහුනේ නැහැ. හුඟ දෙනෙක් කියුවේ , සමහර තැන් ටිකක් බෝරින් කියල. ඒ සමහරවිට දෙබස් නොමැති තැන් ටිකක් වැඩිපුර මේ චිත්රපටයේ අඩංගු වෙලා තිබුන නිසා වෙන්න ඇති. මටනම් එහෙම බවක් දැනුනේ නැහැ. මොකද මම මේ චිත්රපටයේ සංගීතයට වහ වැටිලා හිටියේ. විශේෂයෙන්ම අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ගීතය චිත්රපටයේ වටිනාකම වැඩි කරලා තියෙනවා. තියෙටර් එකේ හොඳ කමට ඒ රසවින්දනය ඒ ලෙසටම ලැබුවා.
ලිපිය අවසානයේ කියන්නේ, චිත්රපටියවත් හරියට නොබලා ඒ ගැන විචාර ලින මිනිස්සුත් හරියට අර ෆේස් බුක් එකේ හැංගි හැංගි ගල් ගහන වීරයෝ වගේ තමයි. මං ඇත්තටම දන්නේ නැහැ කාගේ උවමනාවට ලියු විචාරද මේවා කියලා. මේවට කමෙන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කහම ඇත්තටම දුකයි. ලංකාව වැනි රටක මෙවැනි වෙනම පසුතල නිර්මාණය කරලා සහ මෙවැනි වියදමක් යොදා සහ රාජ්ය අනුග්රහය යටතේ නිපන්දවෙන චිත්රපටි හුඟක් අඩුයි. ඒ නිසා මේ එක එක මිනිස්සුන්ගේ විචාර ගැන තැවෙන්නේ නැතුව, ඔබට විචාරයක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් චිත්රපටය නරඹලා ඒ ගැන අදහස් පලකරන්න. නැත්තන් මේ චිත්රපටය බුදුන්ට අගෞරවයක්, මේක තහනම් කරන්න ඕනේ වගේ මන්ද බුද්ධික ප්රකාශ කරන්න එපා.

පුලුවන්නම් මෙන්න මේ ස්ථානයෙන් හෝ , මෙන්න මේ දෙබසින් හෝ මෙන්න මේ ක්රයවෙන් හෝ මෙන්න මේ චරිත නිරුපනයෙන් බුදුන්ට අගෞරවයක් වෙලා තියෙනවා කියල පෙන්වන්න. එවිට ඒ ගැන කතිකාවක් අනිවාර්යෙන් ඇති කරගන්න පුළුවන් වෙයි, නමුත් කවුරුත් කියන දේ අහල නැට්ට පුච්චගෙන දඟලන්න එපා.
15
ඇදහස්
'Social and Ethical Issues in Information Systems ' මෙය උපාධි අවසන් වසරේ පසුවන මට හමුවන එක් විශයකි. මෙම මොඩියුලයේ මූලිකව කතා කරන එක් කරුනක් තමයි 'සමාජ අඩවි' තුලින් ලෝකයා සහ තරුන පරම්පරාවට වී තිබෙන සහ වෙමින් පවතින විනාශය. එහිදී මූලිකව, ෆේස්බුක්, ට්විටර්, සහ බ්ලොග් ගන කරුනු කාරනා කතා කරනනු ලබයි. අවසානයේ අප විසින් අදාල කරුනු සංක්ෂිප්ත කර වර්තාමය ලේකනයක් සැකසිය යුතුයි. දැන් මට ඒ වාර්තාමය ලේකනය ඇතුලු දේ කිරීමට කාලය එලඹ ඇත. මේ සියල්ල අවසන් කිරීමට මා හට ඇත්තෙ තවත් මාස කිහිපයක් පමනක් නිසායි. නමුත් මීට අදාලව මා විසින් මාස ගනනක සිට විශ්ලේෂනය කල එකතු කල, කිසිම තොරතුරක් මා හිතට එකඟව මට මේ සඳහා ඇතුලත් කිරීමට නොහැකියි. ගැටලුව, මේ සියල්ල ක්ෂනයකින් වෙනස් වුනේ කෙසේද යන්නත් නොවෙයි. මන්ද රටතුල සහ ලොව තුල සිදුවෙන අපරාද බොහෝමයකට අද මෙම සමාජ අඩවි තුලින් වක්රව හෝ බලපෑමක් අතිවීමයි. එයට අප රට තුල සිදුවූ යම් යම් සිදුවීම් ඔබ අප, නොදන්නවා නොවෙයි.
මේ සියලුදේ සිදුවෙමින් පවතින මොහොතකදී දිලුම්ගේ මරනය ආරන්චි විය. ඒ විගසම ෆේස්බුක්, ගූගල් බස්, ට්විටර් සහ බ්ලොග් තුල ලහි ලහියේ දිලුම් ගැන ශෝක ප්රකාශ ඇතුලු නොයෙක් මාදිලියේ කියුම් සහ ගුණ වර්නනා ඉතා කෙටි කාලයදී පිටු ගනනින් ඉතිරී යන සැටි දැනගන්න ලැබුනි. ජීවිත්යේ කිසිම දිනක හමුවී හෝ කිසිම දිනක චැට් එකක් මා ඔහු සමග දොඩා නැත. ඔහුගේ බ්ලොගයටද මා ගියේ කිහිපවරක් පමනි. ඔහු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට අප සයිබර් අවකාශයේ සොඳුරු සම්පන්න මිනිසුන් එක්වී කල කිසිඳු වැඩකටයුත්තකට මට සහභාගී වීමට නොහැකි විය. බොහෝවිට එයට හේතුව මම ලංකාව තුල නොසිටීම යන කාරනාව වුනත් මා සිත එය විශ්වාස කිරීමට ඉඩ නොදුන්නේය. මන්ද
මෙය කියවන ඔබට උනත් හිතෙයි, යකෝ උබ මොන රටේ හිටියත් අවංකවම දෙයක් කරන්න ඕනෙනම්, ඒක කරන්න බැරි කමක් නෑ කියා.
මෙන්න මේ සිදුවීම දාමය තුලිනුයි හිතට එකඟවම සිතුනේ, අප වෙසෙන ලංකාව තුල කොතරම් සුන්දර සහ හැඟීම් බවින් යුතු මානුෂීය පරම්පරාවක් මේ සයිබර් අවකාශය තුල සිටීද කියා. මානුෂීය පරම්පරාවක් කියා මා සඳහන් කලේ අප පරම්පරාව මෙය වුනත් ඉදිරි පරම්පරාව මෙයම අනුගමනය කරයිදෝ යන සැකය මතයි.
අවුරුදු උත්සව සන්විධානය කර ඒවාට සම්භන්ද වීම, විනෝද සවාරි යෑමට එක්වීම, බොරු බේගල් ඇද දැමීමට තැන තැන සෙට් වීම, කාලය කාදමන රෙඩියෝ වලට සෙට් වීම, හුදෙක් ඕනෑම තරුන පිරිසක් විසින් ඉතා සන්තෝෂයෙන් කරන සහ සහභාගී වෙන කටයු වේ. ඒවාට සම්භන්ද වීමට කොතරම් දුරක් ගෙවා පැමිනීමට අවශ්යද යන්න මේ පිරිස් මහලොකු ගැටලුවක් කර නොගනියි.
මන්ද මේ සියල්ල්ම තරුන සිතේ කික් එකට අනිවාර්ය දේවල් වීමයි. නමුත් කිසිදා නොදැක්ක සහ හැබැයින් කිසි දිනක කතා නොකල එකෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ මෙහෙයුමකට එකෙකුට නොදෙවෙනි ලෙස සහභාගී වීම, ඔහුගේ සැපදුක් නිතිපතා සොයා බැලීම, අවම වශයෙන් ජාලයේ වල්පල් කතා කරන විටකදී, මචන් දැන් ඉලන්දාරියාගෙ තත්වෙ කොහොමද කියා අහන්නවත් මේ පරම්පරාවෙ එවුනට මතක්විය.එමෙන්ම එකෙක්වත් එන්නෙ නැත්තන් මම තනියම හරි මලගෙදර යනවා කියා කියන්න තරම් ශක්තියක් ආවේ, ඒ මේ පරම්පරාවේ එවුන් හැමදාම පල්ලි පන්සල් නොගියත් තමුගෙ හිත් තුල මනුස්සකමේ ගුණය තිබුන නිසාම විය හැකිය. මේ හැම දෙනෙකුම ඉලන්දාරියා නොහොත් දිලුම්ව දැනගත්තේ මේ සමාජ අඩවි වලට පින්සිඳු වෙන්නය. යුරෝපය ඇතුලු බටහිර රටවලට මෙවන් පරාම්පරාවන් හුදෙක්ම විහිලුවක් උනත්, මෙවැනි පරම්පරාවක් රට තුල සීටීම රටට ආඩබරයකි.
ඊයෙ (20/05/2011) දිනයේ මා හට දිලුම්ගෙ මුහුන, මුල්ම සහ අවසන් වරට දැකගැනීමට හැකිවිය. දිලුම්ගේ මවගෙන් ඇසින් වැටෙනා කඳුලු බිදු දෙස අප එකෙකුටවත් කෙලින් බැලීමට නොහැකි විය. වරෙක ඇය "අනේ පුතේ දිලුම් ඔයාලගෙ අවුරුදු උත්සවයට ගිහිල්ලා ඇවිල්ලා හිටියේ හරි සන්තෝසෙන් පුතේ" කියා හඬා වැලපුනේය. මවකට දැනෙන දුක කෙතරම්ද කියා එදින මා සාක්ෂි දැරුවේය. එදින මා ඇතුලු දහ දෙනෙකුගෙන් පමන මරණයට සහභාගී වූ පිරිස අප විසින් සක්කරනු ලැබූ බැනර් ලෙහා එල්ලවීමට යන මොහොතේ තැන තැන කසු කුසු හඬ ඇතිවිය. මරණයට පැමින සිටි තවත් සමහරෙක් ඇස් පොඩිකරමින් අප විසින් එල්ලීමට ගත් බැනර් එල්ලන්නටත් කලින්ම කියවීමට උත්සාහ කිරන බව මට වැටහුනි. මරණාධාර සමිති, පාසල් සමිති, පලාත් මහ ඇමති ඇතුලු පුද්ගලයින්ගේ අනුග්රාහකයින් විසින් එල්ලා තිබුනු විශාල බැනර් නොතිබුනාම නොවෙයි. නමුත් ලංකාවේ කිසිම මරණ ගෙදරක දැකගැනීමට නොහැකි අනුග්රාහක භවතුන් පෙලක් ඒ බැනර් තුල දැකගැනීමට හැකිවිය. එනම්, "බ්ලොග් සහෘදයින් යන වචන පෙලයි". පැමින සිටියවුන්ට එය කුතුහලයක් වුවේය. වරෙක තරුනයෙකු පැමින "ඔය අයියලා අක්කලා, අර බ්ලොග් ලියන කට්ටිය නේද? ඇතුලට ඇවිල්ලා ඉඳගන්න" කියා කීවේය. අප සැමගේ සිත තුල නිහතමානී ආඩම්බරයක් ඇතිවුන බව මා දනිමි. රටේ බොහෝ පලාත් නියෝජනය කරමින් අප පරම්පරාවෙ සොඳුරු සයිබර් මිනිසුන් ඊයේ මෙන්ම අදත් පැමිනෙන බව මා දනිමි.
රටේ පුවත්පත් ඇතුලු විද්යුත් මාධ්යට එකම ඇස් දෙකින් හොඳ පැත්තට වඩා නරක පැත්ත පෙනෙයි. එමෙන්ම එයින් නරක පැත්ත උවුන්ට මාකට් කර ගැනීමට ඉතා ලේසිය. කිසි දිනෙක කිසිම කෙනෙකු ලංකාව තුල සමාජ අඩවි තුලින් රට තුල තරුන පරම්පරාව යහපත් සමාජීය කරනය වීමක් වී ඇති බව කතා කල නොමැති මාතෘකාවක් විය. එම යහපත් සමාජීයකරනය හොවා දැක්වීමට මෙම දිලුම්ගේ සිදුවීම එක් සාක්ෂියක් පමනි. මෙවැනි සාක්ෂි වැඩිවෙත්වා. එවිට එකා එකා මේ ගැන කසු කුසු කිරීමට පටන්න් ගනී. එවිට එකා එකා අප අනුකරනය කිරීමට පටන් ගනී. එවිට සමාජය තුල යහපත් සහ සංවේදී සිත් ඇත්තෝ වැඩිවේවි.
තවද, බ්ලොග් අවකාෂයේ මනුස්සකම නම් මුතු යාකල "ඉලංදාරියා" වූ දිලුම් ගේ පැතුමක් මල් පලගන්වන්න පුලුවන් නම් අකාලයේ පරවූ ඒ සුවඳ මලට උපහාරයක් වේවි.
~"සොයුර ඔබට නිවන් සුව පතමි"~

කට්ටියට මාව මතකද දන්නෙ නෑ. ඔන්න දිගු නිහැඬ්යාවකින් පසුව නැවතත් බ්ලොග් ලියවිල්ලට පය තබන්නයි හදන්නෙ. මුලින්ම සමාවෙන්න ඕනෙ, ගිය වතාවෙ කට්ටියටම නොකියා අතුරු දහන් වෙලා හිටපු එකට. දන්නෙ නැද්ද ඉතින් අර හැඳි මිටේ තරමට මොලේ තියන අය හිඳා තමයි ඒ වැඩෙත් උනේ.
ටික කාලෙකින් පස්සෙ අපේ සහෝදර බ්ලොග් අඩවි දිහා බැලුවහම පෙනුන කාරනයක් තමයි. හුඟක් වැදගත් සහ කාලයක් ආසාවෙන් කියවපු හුඟක් බ්ලොග් අඩවි පේන තෙක්මානයක නොතිබුනු එක. ඒ වෙනුවට බ්ලොග් වලින් කොහොමද සල්ලි හොයන්නෙ, බ්ලොග් එකට මේ ගැජට් එක දාන්නෙ කොහොමද , බ්ල්ලාලා බ්ල්ලාලා බ්ල්ලාලා .... වගේ බ්ලොග් ටිකක් තමයි ඉතුරු වෙලා තියනවා දැක්කෙ. විශේෂයෙන්ම ඉතා වැදගත් තාක්ෂණික ලිපි, කාලීන ලිපි, දේශපාලන ලිපි ලියූ සහෝදර බ්ලොග් කරුවන්ගේ බ්ලොග් ලිපි බොහෝ කාලයකින් අලුත් වී තිබුනෙ නෑ. මම හිතන්නෙ වැඩ වැඩි කම නිසාම වෙන්න ඇති. කොහොම උනත් බ්ලොග් ලියන නවක මුහුනු ටිකකුත් දැකගන්න ලැබුනා. සමහරුන්ගේ බ්ලොග් ගැන නම් හුඟක් සතුටුයි. නමුත් තවත් සමහරුන් ඉතින් අර ඇඩ් දාලා සල්ලි හම්බකරන්න හිතාගෙන කිසිම වැඩකට නැති බ්ලොග් කෙරුවාවකුත් පටන් අරගෙන තියෙනවා.
හරි බෝරින් කරන්නෙ නැතුව අද ලියන්න ගිය ලිපිය ගැන පටන් ගමුකො එහෙනම්.
ඇපල් ෆෝන් කතන්දරය
මගේ යාලුවෙක්ට ලඟදි දවසක Apple IPhone එකක් ලැබුනා. ඒක මැලේෂියා වල ඉඳලා ලැබුන එකක්. ටික දවසක් පාවිච්චි කරමින් ඉන්නකොට මිනිහා පන්ඩිත වැඩක් කරන්න ගියා. ඒ තමයි ඇපල් සමාගම Iphone 4 ත් සමඟ සමගාමීව අලුතින් නිකුත් කෙරූ iOS4 එකට අප්ඩේට් කරන්න යෑම. අන්තිමට අප්ඩේට් කරලා ඉවර වෙනවත් සමඟම කිසිම දෙයක් කරන්න බැරි ලොක් වෙච්ච ෆෝන් කෑල්ලක් තමයි ඉතුරු වුනේ. මිනිහා එච්චර පොරක් නොවුනත් ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා. බැරිම තැන තමයි ඉතින් මිනිහා මගේ පිහිට පැතුවෙ.
මමත් ඉතින් ඇපල් කන්න දන්නවා උනාට ඇපල් ෆෝන් හදන්න දන්නෙ නෑනෙ. වැඩේ මුල ඉඳලම පටන් ගත්තා. සුපුරුදු පරිදි ගූගල් දෙවියගෙ පිහිට පැතුවා. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මතකයේ තිබුනා කාලින්ග සහෝදරයගෙ බ්ලොග් එකේ iphone එකට සිංහල දාන හැටි කියලා තිබුන ලිපිය. හීනෙන් වගේ මතකෙ තිබ්බ ඒකෙ Jailbreak කරනවිදිය ගැන විස්තරයක් දාලා තියනවා කියලා. මුල සිට අගට කියවලා ලිපියට අනුව blackra1n කියන ටූල් එක බාගත කර ගත්තා. ලිපියෙ තියන විදියටම පියවරෙන් පියවර කෙරුවත් හරි ගියේ නෑ. ඊට අමතරව youtube එකෙත් ටුයුටෝරියල් ටිකක් බැලුවා. කිසිම දෙයක් හරි යන්නෙ නෑ.
හැම දෙයක්ම පැත්තට දාලා වැඩේට අලුතින් බැස්සා. ෆෝරම් ටිකකට ගිහිල්ලා බලද්දි තමයි වෙලා තියෙන සන් සිද්දිය තේරුනේ.
ඇත්තටම iphone සඳහා අලුතින් නිකුත් කෙරුනු iOS4 කියන මෙහෙයුම් පද්දතියට තවමත් Jailbreak කරන්න පුලුවන් තරම් විදියේ වැඩසටහනක් ඉදිරිපත් කරලා නෑ (ඔන්න වැඩකාරයෙන් ඉන්නවනම් කරන්න හොඳම එක්සසයිස් එක.). මොකද මේ ios4 කියන මෙහෙයුම් පද්දතිය හදනහොට ඇපල් සමාගම මේ jailbreak කිරීමට වැට බැඳිම සඳහා සෑහෙන්න මහන්සියක් වෙලා තියනවා කියන්න පුලුවන්. ඒ මෙහෙයුම සෑහෙන දුරට සාර්ථකයි කියලා කියන්නත් පුලුවන්. මොකද මේ OS3.*.* එකෙන් iOS4 එකට අප්ග්රේඩ් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටුනු අය තොග ගානට ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට සාර්ථකයි කියන්න පුලුවන් තරම් හොඳ විසඳුමක් ලැබිලා තිබ්බෙ නැ. බලන් යනකොට මගේ යාලුව විතරක්ම නෙමෙයි ඇපල් මුදලාලි අමාරුවෙ වට්ටලා තියෙන්නෙ :)` . හැබැයි ඉතින් දින ගනනාවක් කට්ට කාලා මේ අවුල මට ගොඩ දාගන්න පුලුවන් වුනා. මම ගොඩ දැම්මා කියුවට 99% ක්ම වැඩේ කෙරුවෙ මෙහෙ මාත් එක්ක එකම ඩිපාර්ට්මන්ට් එකේ වැඩකරන සර්ෆුදීන් කියන මිත්රයා තමයි. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. මේ වගේ වැඩ වලට හරි දස්සයා.
දැන් වැඩේ ගොඩ දාගත්ත හැටි පියවරෙන් පියවර කියලා දෙන්න තමයි දැන් හදන්නෙ.
ඊට ඉස්සෙලා කියන්න ඕනෙ වැඩේ සාර්ථක වෙන්න ඉස්සෙල්ල මෙන්න මේ දේවලුත් ට්රයි කරලා බෑලුවා.
1. මුලින්ම blackra1n කියන ටූල් එකෙන් ෆෝන් එක බුට් කරන්න දාලා වරු ගානක් බලාගෙන හිටියා. ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි තේරුනේ iOS4 එකට blackra1n එකෙන් කිසිම හානියක් කරන්න බැරි බව.
2.දැන් ෆෝන් එක iOS4 එකට අප්ග්රේඩ් වෙලා තියන නිසා cracked OS3.* එකක් බාගත කරලා os4 එකේ ඉඳලා os3.* එකට downgrade කරන්න බැලුවා. ඒකට අපේ keyboard එකෙ shift key එක ඔබාගෙනම අපි බාගත්ත os3.* එකේ පාත් එක දුන්නනම් හරි. ඒත් අවාසනාවකට ඒකත් ඇපල් මුදලාලිට මාට්ටු වුනා. (මේ වැඩේට කියන්නෙ DFU (Direct Firmware Upgrade) mode එක තුලින් ඩවුන්ග්රේඩ කිරිම කියලයි)
තව ඉතින් ඔය නානාප්රකාර ඒවා දාලා බැලුවා. හරි ගියෙ නැත.
ඔය පහලින් දාලා තියෙන්නෙ ෆෝන් එක දැන් ( ඒ කියන්නෙ ලොක් වෙලා තියෙන ) අවස්තාවෙදි ගත්තා පිංතූරයක්.
අපි දැන් බලමු මේක සාර්ථක කර ගන්න මොනවද කරන්නෙ කියලා.
1. මුලින්ම Redsn0w කියන කුඩා මෘදුකාංගය බාගත කරගන්න ඕනෙ මෙන්න ඒකට ලින්ක් එක.
2. ඊට පස්සෙ iOS 4.0.2 කියන firmware එක බාගත කරන්න ඕනෙ. මෙන්න ඒකට ලින්ක් එක. මගේ යාලුවා මුලින් iOS 4.0.2 එක ස්ථාපිත කරලා තිබුන නිසා මට ඒක අවශ්ය උනේ නෑ. ඒ ෆයිල් එක (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන විදියට තමයි සේවු වෙන්නෙ. ඒ වගේම iOS 4 කියන firmware එකත් බාගැනීම කලගත යුතුයි. මෙන්න ඒකට ලින්ක් එක. ඒක සේවු වෙන්නෙ (iPhone1,2_4.0_8A293_Restore.ipsw). කිඅයන නමිනුයි.
3. අර මම මුලින් බාගන්න කියපු Redsn0w කියන zip file එක extract කරගන්න. ඒ xtract කර ගත්ත ෆෝල්ඩරයටම අර අපි මුලින් බාගත කල (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) firmware එකයි, (iPhone1,2_4.0_8A293_Restore.ipsw) කියන firmware එකයි කොපි කර ගන්න. කොහොමහරි මේ ෆයිල් තුනම එක ෆෝල්ඩරයක තියනවනම් හුඟක් හොඳයි. පහත රූපසටහන වගේ.
4. ඊලඟට ෆෝන් එක පරිගණකයට සම්බන්ද කරන්න කේබලය හරහා. එවිට Itune එක ඔබේ ෆෝන් එක හඳුනා ගනීවි.
දැන් මම කියන්න හදන්නෙ අපේ ඇපල් ෆෝන් එකේ තියන නවතම සංස්කරනයක් ඉවත් කරලා පරන සංස්කරනයක් දාගන්න හැටියි. කෙටියෙන් කියනවනම් මේකට අපි Downgrades කරනවා කියලා කියනවා. ඒ වගේම මේ ආකාරයෙන්ම ඔබට පුලුවන් මැනුවලි OS එකක් ඇපල් ෆෝන් එකට ස්ථාපිත කරගන්න.
5. වම් පැත්තෙ තියන මෙනුවෙන් ඩිවයිස් කියන එක තෝරලා ඔබේ iphone එක තෝරා ගන්න. දැන් පරිගණකයේ Shift key එක ඔබන ගමන්ම itune එකේ ඇති 'Restore' button එක ඔබන්න.
6. දැන් අපි මුලින් බාගත කරපු iOS 4.0.2 firmware file (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන ෆයිල් එකේ පාත් එක ලබා දෙන්න. ටික වෙලාවකින් නවතම සංස්කරනය වන iOS 4.0.2 firmware ෆොන් එකට ස්ථාපිත වෙයි.
7. හරි දැන් ඔය හැම එකක්ම පැත්තකින් තියලා අර අපි මුලින් බාගත්ත Redsn0w කියන application එක ඩබල් ක්ලික් කරන්න. ටික වෙලාවකින් corresponding IPSW file සිලෙක්ට් කරන්න කියලාඅ කියයි. එවිට අපි කලින් බාගත්ත iOS 4.0 firmware file (iPhone1,2_4.0_8A293_Restore.ipsw) එකේ පාත් එක ලබා දෙන්න. බැරි වෙලාවත් ඔබ OS 4.0.2 කියන ෆයිල් එක මේකට ලබා දුන්නොත් "Unable to recognize specified IPSW" කියලා මැසේජ් එකක් එයි.
9. Redsn0w ඇප්ලිකේෂන් එක firmware එක verify කිරීමෙන් අනතුරුව "Next" ඔබන්න
10. Redsn0w එක තුලින් jailbreak කිරීමට අවශ්ය දත්තා සූදානම් කිරීමට ආරම්භ කරයි.
11. මීලඟට පැමිනෙන වින්ඩෝවේදී පහත රූපයේ සටහන් කර ඇති පරිදි චෙක් බොක්ස් ලකුනු කර 'Next' බොත්තම ඔබන්න
12. මීලඟ පිඅයවරේදී "switch OFF your iPhone 3G and plug it to the computer." කියා මැසේජ් එකක් එයි. එවිට iphone එක off කලරා පරිගනකයට කේබලය හරහා සම්බන්ද කරන්න.
13. දැන් තමයි ටිකක් ඉවසීමෙන් කල යුතු හරිය. අපේ ඊලඟ පියවර සඳහා DFU mode එකට අපේ ෆෝන් එක දා ගන්න ඕනෙ. ඒක කරන්නෙ මෙහෙමයි.
- iphone එකේ පවර් බටන් එක තප්පර 2ක් තද කරගෙන ඉන්න.
- එහෙම පවර් බටන් එක තද කරගෙන ඉන්න ගමන්ම තත්පර දෙකකට පසුව i phone එකේ හෝම් (Home) බටන් එක තත්පට 10ක් අල්ලගෙන ඉන්න.
- දැන් තප්පර 10කට පසුව Power button එක අතාරින්න නමුත් ෆෝන් එක බූට් වෙනකල් Home button එක අතාරින්න එපා.
14. තත්පර 20ක් වගේ ඇතුලත ෆෝන් එක බූට් වෙයි.
15. ඉන් පසුව Redsn0w ඇප්ලිකේෂන් එක මගින් අලුත් RAM disk සහ kernel uploading වීමක් සිදු කරයි.
16. ටික වේලාවකින් පසුව පහත වින්ඩෝව ලැබුනු පසු විනාඩි පහක් වගේ කාලයක් Finish කියන බටන් එක ඔබන්නෙ නැතුව ඉන්න.
විනාඩි 5 කින් වගේ ෆෝන් එක ඔටෝ රී-බූට් වෙයි.
# ඔන්න දැන් තියෙනවා ඇපට් සමාගම නිකුත් කල නවතම iphone සංස්කරනය ඇතුලත් ෆෝන් එකක්.
\\ ගැටලු එහෙම තියෙනවනම් අහන්න. මේ ක්රියාව එක පාරෙන්ම හරියන එකක් නෑ සමහර විට. නමුත් උත්සාහ කරලා බලන්න.
ලිපියේ අදහස් දැක්වීමේදී අතිවූ දෙබසින් පසුව මෙය දමමි.
**අපි දැනට භාවිතා කරන නව සංස්කරනයකින් (firmware) අපිට අවශ්ය විටක itunes භාවිතයෙන් downgrade කිරීමේ හැකියාව ඇත.
ඒ සඳහා http://bit.ly/doUID5 වීඩියෝ පටය උදවු කර ගන්න පුලුවන්.
ඒ සඳහා http://bit.ly/doUID5 වීඩියෝ පටය උදවු කර ගන්න පුලුවන්.
අද ආවෙනම් කතා ලියන්න නෙමෙයි. අද උදේ පාන්දරම නැගිටින්නත් ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ආවා. නිදි මරගාතේ ෆෝන් එක අරගෙන බලනකොට ලංකාවෙන් තමයි කෝල් එක ඇවිල්ලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් "හලෝ" කියනවත් එක්කම මාව මීට අවුරුදු 5 කට හෝ 6 කට පෙර අතීතයකට අරගෙන ගියා. ඔහු මගේ මගේ පාසල් මිතුරෙක්.
කතාව කෙටියෙන් මේකයි. ඒ කාලේ පාසල් ජීවිතය සුන්දරයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒක හැම දෙනාම දැන්නවා. දැනිලා තිබුනා. මගේ ඉස්කෝලෙ බාරව කරයුතු කෙරුවෙ බ්රදර්ස්ලා (brothers) යි. අපේ ඉස්කෝලෙට එක තාප්පෙකින් වෙන් වෙලා තමයි තවත් ජනප්රිය පාසලක් (convent) එකක් තිබුනේ. මෙහෙම කියනකොට ඔක්කොමල්ලම දන්නව දැන් මොකද්ද කියලා ඉස්කෝලෙ. මගේ යාලුව පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ ගියෙ ස්කූල් වෑන් එකෙන් තමයි. ඒත් O/L වලින් පස්සෙ මිනිහා අමුතුම පුද්ගලයෙක් උනා. අර මම කියපු බාලිකා පාසලේ බාලිකාවකට මේ මනුස්සයට හිත ගියා. අපේ ඉස්කෝලෙ දැඩි නීති නිසා, මේ වගේ දේවල් ගැන හිතන එකත් බොහෝ අය නතර කරල තිබුනෙ. මගේ යාලුවත් ඉස්කෝලෙ විනයට බොහොම ලැදි, පාසල තුල හොඳ නමක් තිබ්බ, ගුරුවරුන්ගේ හොඳ ලමයා යන කීර්ති නාමය රැගත් කොලුවෙක්. නමුත් මේ කෙල්ල ඔලුවට ගිය දවසෙ ඉඳලා මිනිහගෙ හැසිරීම ටිකක් අමුතු වුනා. දින චර්යාව වෙනස් වුනා. ආහ් මේ කෙල්ලව මගේ යාලුවට මුන ගැහිලා තියෙන්නෙ ඒ කාලෙ O\L ක්ලාස් එකකදියි. මගේ යාලුවා සාමාන්යන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති එකෙක් නිසා. ඒ කාලෙ මේ සිද්දිය පිලිබඳව යාලුවො වෙච්ච අපිටත් පුදුමයක් තිබුනා.
කොහොමහරි, මගේ යාලුවා O\L වලින් ඉතා ඉහල රිසාල්ට් එකක් ගත්තා. මගේ මතකයේ විදියට අපේ පංතියෙ වැඩිම රිසාල්ට් එක තිබුනෙ එයාට. පොඩි කාලෙ ඉඳලම, මෙඩිකල් ෆැකල්ටි එකට යන්න තමයි මිනිහට සෑහෙන්න ආසාවක් තිබුනේ. ඒ නිසාම එයාට bio sciences කරන්න පුලුවන් උනා. නමුත් අපි හැමෝම පුදුම කරවලා මිනිහා ගියා කොමර්ස් කරන්න. හේතුව උනේ අර බාලිකාවිය මේ වන විටත් කොමර්ස් පන්ති පටන් අරගෙන තිබ්බ නිසයි. අපි පුලුවන් තරම් උත්සාහ කෙරුවත් මේක තේරුම් කරල දෙන්න ඒක හරියට ගඟට ඉනි කැපුවා වගේ උනා. හැබැයි පුදුමේ කියන්නෙ මේක තාමත් one side love එකක්. තාම මේක අර කෙල්ලගෙ මූණට මුන ගැහිලවත් නෑ. කොටිම්ම කියනවනම් මිනිහා ස්කූල් වැන් එකේ යන එක නැවැත්තුවා. අපි පුලුවන් විදියට උත්සාහ කෙරුවා මේ කෙල්ලත් එක්ක අපේ එකාට කතා කරන්න අවස්තාවක් ලබලා දෙන්න. ඒත් ඒක හරිගියෙ නෑ. අපි A\L වලදි පංති දෙකකට වැටුන හින්දා මුන ගැහෙන එක ටිකක් අඩු උනා. ඒත් ඉස්කෝලෙ ඉන්ටවල් එකේදි එහෙම ඉතින් ඔය ගැන යාලුවගෙන් විමසන්න අමතක කෙරුවෙ නෑ. කොහොම උනත් A\L ලියලා අවසානය වන තෙක්ම මේක අර කෙල්ලත් එක්ක වචනයක්වත් කතා කරලා තිබ්බෙ නෑ. ඊට පස්සෙනම් වුන කිසිම දෙයක් දන්නෙ නෑ.
නමුත් අද ආපු දුරකතන ඇමතුම මේ හැම දේම පුදුම කෙරුවා. මගේ යාලුවා දැන් කොලඹ ප්රසිද්ද පුද්ගලික බැංකුවක ass. Manager කෙනෙක් විදියට වැඩ කරනවාලු. ඉතින් මම අර පරන සිද්දිය අමතක කරන්න බැරි නිසා කෙල්ල ගැන ඇහුවා. ඒ දුන්න උත්තරෙන් මාව පුදුම උනා. ඒ තමයි මිනිහා ලබන මාසෙ බඳිනවලු ඒ කෙල්ලව. මගේ ගෙදරට කෝල් කරලා තියෙන්න මාව දෙවෙනි මනමාලයට ගන්න සුදුසු තත්වෙක තියෙනවද කියලා අහන්නයි. ඔන්න ඕකයි අද "දවසේ කතාව". මට හිතුනේ මුන් දෙන්න ගිය ආත්මෙ ඉඳලම පතාගෙන ඉන්න ඇතියි කියලයි. නමුත් ඉතින් අවාසනාවට මට ඌගෙ දෙවෙනි මනමාලය වෙන්න වෙන්නෙ නෑ. මොකද මට තව මාස 4ක් විතර යනකම් ලංකාවට යන්න නිවාඩු ගන්න ලැබෙන්නෙ නෑ. ඒත් ඉතින් මගේ යාලුවට සුබ අනාගතයක් සහ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවායි කියල තමයි ප්රාර්තනා කරන්න තියෙන්නෙ.
අද සින්ඩියෙ ආදර වන්තයින් උදෙසා ලියවෙන ලිපි ගොඩයි. හැබැයි මමනම් ලියන්න හදන්නෙ ඒකට සම්බන්ද ලිපියක්නම් නෙමෙයි.
සිකුරාදා අපිට ඉතින් නිවාඩු දවසනේ. මාරම කම්මැලි නිසා යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට යන්න හිතුවා. මොකද මේ දවස්වල එලියෙ කාලගුණෙත් නියමයි. මතක ඇතිනේ, දැනට දින දෙක තුනකට ඉස්සෙල්ල 7.5 ට විතර අඩුවෙලා තිබ්බත් දැන් දැන් ඒ තත්වෙ හොඳ වීගෙන එනවා. ඉතින් යන්න ලඟපාත තැනක් වෙන්නත් ඕනෙ නිසා අපි ගියා සවුදි වල ඉඳලා බහරේන් දක්වා ඉදිකරලා තියෙන පාලම බලන්න. ගමනට මාත් එක්ක තව යාලුවො දෙන්නෙක් සහබාගී වුනා. ඔවුන් දෙදෙනාම මීට පෙර මෙය නරබලා තියෙනවා. මම තමයි ඉතින් මැජික් එකක් බලන්න යනවා වගේ වාහනේට නැගලා පාලම බලන්න යන්න පිටත් වුනේ.
මේ පාලම බලන්න යන ගමන් මම ඉතින් මගේ ලැප් එකෙන් පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා මේ පාලම ගැන විස්තර, මේක ඉදිකරලා තියෙන්නෙ 26th November 1986 දිනයේදියි. ඒ සවුදි රජයේ සහ බහරේන් රජයේ මිත්රත්වයක් වශයෙනුයි. පාලමේ මුලු දිග 28Km වෙනවා. ඒ අතරින් මේ පාලම හරි මැද ඔවුන් පස් වලින් ගොඩකරගත් කෘතීම දූපතක් සාදා එය රටවල් දෙක අතර දේශ සීමාව කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විස්තර ටිකත් බලාගෙන ගමන ගියා. කොහොමහරි ගමන යනකොට මෙම පාලම ඈතට දිස්වෙනකොටයි තේරුනේ මේකෙ තියන විශ්මයජනකත්වය. ඈතට පේන්නෙ, හරියට කෙලවරක් නොමැති පාලමක් වගෙයි.
මේ තියෙන්නෙ ඈතට දිස්වෙන අයුරියි.

* ඊට පස්සෙ සවුදියට සහ බහරේන් රටට අයත් විශාල tower දෙකක් තියෙනවා. ඒක උඩටත් නැග්ග ඉතින් අපි.
මේ තියෙන්නෙ අපි දැන් නැගපු tower එකයි.

ඔන්න ඉතින් දැන් මේකෙ උඩටත් නැග්ගයි කියමුකෝ. මටනම් ඇත්තටම විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. මේ වගේ දර්ශනයක් අපිට සාමාන්යන් දකින්න ලැබෙන්නෙ, ගුවන්යනයක් landing & take-off කරනකොට විතරයි.
ඔය යටින් දාලා තියෙන්නෙ ඔය tower එකේ ඉහලම තට්ටුවෙ ඉඳලා ගත්ත පින්තූර් කිහිපයක්.

* අපි ආවෙ ඔය පහලින් තියන පින්තූරෙ පාලමෙන් තමයි.

* ඔය පහලිත් තියෙන්නෙ බහරේන් දක්වා දිවෙන පාලමයි. ඇත්තටම ඒකෙ කෙලවරක් නම් පේන්නෙ නෑ. ඒක තමයි විශ්මය ගනකත්වය. වෙලාවකට හිතෙනවා.මේව කොහොම මිනිස්සු හැදුවද කියලා.

* ඔය පහලින් ඉන්නෙනම් මේ බ්ලොග් එක ලියන මනුස්සයා.

මේකෙන් බහින්නම් ඉතින් හිත දුන්නෙම නෑ. ඒත් ඉතින් මොනවා කරන්නද.
ඔන්න එහෙමයි රටවල් දෙකක් යා කෙරෙන යෝධ පාලමක් මැද්දෙ තියෙන කෘතීම දූපතක කතාව ඉවර උනේ.
මෙන්න මේ ලින්ක් එකෙන් වැඩි විස්තර හොයා ගත්තෙ.

මීට දින කිහිපයකට පෙර මගේ ටිකක් ලඟින් නෑදෑ වෙන මල්ලියෙක්ගෙන් කෝල් එකක් ආවා. මිනිහා කරන පරිගණක පඨමාලාවෙ ප්රොජෙක්ට් එකක් හදන්න ඕනෙලු, පොඩි හෙල්ප් එකක් දෙනවද ඒක කරන්න මාතෘකාවක් තෝර ගන්න කියලා. ඉතින් මමත් ටිකක් හිතල බලලා කියුවා එහෙනම් "බ්ලොග්" ගැන තොරතුරු ටිකක් හොයාගෙන ඒ ගැන ලියන්න කියලා. ඉතින් මිනිහා මේක හදලා අද උදේ මට email කරලා තිබ්බා වැරදි අඩුපාඩු තියෙනවනම් හදලා දෙන්න කියලා. ඇත්තටම කියනවනම් මම නොදන්න කරුනුත් ඒකෙ ගොඩක් තිබුනා. ඒකෙ බ්ලොගර් ගැන තිබ්බ පොඩි සටහනක් තමයි මම ඔය දාලා තියෙන්නෙ.
අද ලෝකයේ බ්ලොග් ලිවීම බාල මහලු කොයි, කා අතරත් ජනප්රිය දෙයක්. එයට ඔවුන් blogger, wordpress, joomla වගේ සේවාවන් බහුලව බාවිතා කරනවා. නමුත් දැනට ලෝකයේ වැඩිම දෙනෙක්බ්ලොග් සෑදීමට බාවිතා කරන්නෙ ගූගල් විසින් නොමිලේ ලබාදෙන බ්ලොගර් අඩවියයි. මේ ඒ පිලිබඳ විස්තර ටිකක්.
බ්ලොගර් සේවාව මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ Pyra Labs කියන සමාගම විසින් 1999 අගෝස්තු විසිතුන් වෙනිදායි. ඒක තමයි බ්ලොගින්වලට මුලින්ම හදපු ටූල් එකක් වුනේ ඒ කාලයේදි.
Blogger.com 1999 දී

Blogger.com 2000 දී

2003 වසරේදී මෙය ගූගල් සම සමාගමක් ලෙස ඔවුන් පවරා ගනු ලැබුවා. ඒ වගේම ඔවුන් මෙයට Image uploading (via Picasa) , comments, drag and drop widgets, individual archieve pages for posts වගේ අමතර දේවල් යෙදීමට පහසු වෙන විදියට සකස්කරනු ලැබුවා.
Blogger.com 2004 දී

මමනම් හිතන්නෙ මේ නොමිලේ ලබාදෙන බ්ලොගර් , වර්ඩ්ප්රෙස් වැනි සේවාවන් නිසා අද බ්ලොග් කෙරුවාව සෑහෙන්න ජනප්රිය මට්ටමකට පැමිනිලා තියෙනවා.

- මොකද හිතන්නෙ මිනිහ පාස් වෙයි නෙද මේක දීලා ?

මට අද ඔෆිස් එකේ වැඩ ටිකක් අඩු නිසා මම දැනට බලන ටෙලි කතා වලින් එකක් ගැන ලියන්න හිතුනා. මෙකෙ නම "The Vampire Diaries" මේකෙ කතාව වෙන්නෙ හදිස්සියේම පාසලකට පැමිනෙන තරුණයෙකු වටායි. ඔහු Vampire කෙනෙක්!. හරියට අර Twilight ෆිල්ම් එකේ වගේ. මම ඉතින් බැලුවොත් බලන්නෙ යක්කු නැත්තන් හොල්මන් තියන ඒවමනෙ. ඒ බව බයිස්කෝප් සයිට් එකේ මම දාලා තියන ලිපි කියවන අයට තේරෙනව ඇති. හැබැයි ඒකට හේතුව නම් මටත් තේරෙන්නෙ නැ. සමහර විට ලංකාවෙන් ඇත් වෙලා මෙහෙ ඉන්න යක්කුත් එක්ක ජීවත් වෙන නිසා වෙන්න ඇති.
මේක එහෙම Vampires ල ඉන්න කතාවක් උනාට මේකෙ ඇතුලෙ ඉතා ලස්සන ආදර කතාවක් තියෙනවා. ඕගොල්ලන්ටත් මුල් කොටස බැලුවොත් ඒ බව තේරෙයි. මේ ටෙලි කතා මාලාව මගේ හිත් ගන්න එක හේතුවක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නන් තම උපරිමයෙන් මීට සහයෝගය දීල තියෙනව. ඒ වගේම ඉන්න කස්ටියත් හරිම ලස්සනයි (විශේෂයෙන්ම කාන්තා පක්ෂිකයන්). මෙය විශ්වවිද්යාලයක ඉගෙන ගන්න තරුණ තරුණියන් වටා යන කතාවක් නිසා කතාව අපේ වයසට හරියන විදියට හරි ගිහිල්ල තියෙනව.
දැනට මේක IMDB වල 7.7/10 වැනි රේටින්ග් එකක් පවත්වගෙන යනවා. මේකෙ දැනට විකාශනය වෙලා තියෙන්න කොටස් 11 යි.මමනම් කොටස් 11 ම බැලුව.මේක මෙහෙනම් විකාශනය වෙන්නෙ සිකුරාදා. දැන් ඉතින් ඊලඟ සිකුරාදා එනකන් දැන් ඉන්න බැරුව ඉන්නෙ.
බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් isohunt එකෙන් දැනට විකාශය වුනු සියලු කොටස් වල ටොරන්ට් ගොනු බාගත කරගන්න පුලුවන්.

මේක මට ආපු ලොකු ප්රශ්නයක්. මොකද මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙන Avater චිත්රපටය, 3D ක් නිසා මටත් ඕනෙ උනා මේක ගෙදරදි අපිට 3D ආකාරයෙන්ම බලන්න පුලුවන්ද කියල. මොකද මේක සිනමා ශාලාවෙදි බලපු මගේ යාලුවො එහෙම කියුවෙ මේක 3D සහිත සිනමා ශාලාවකින් බලනකොට හරියටම තේරුනේ හරියට "පැන්ඩෝරා" කැලේ ඉන්නව වගේ කියලයි. දැන් අහන්න එපා මමත් ඇයි යාලුවොත් එක්කම සිනම ශාලවකට ගිහිල්ල මේක බැලුවෙ නැත්තෙ කියලා.
ඉතින් මම මේක ගැන පොඩ්ඩක් සොයල බැලුවා ගොදරදී මේ 3D විදියට අපිට බලන්න පුලුවන්ද කියල.
මට දැනගන්න ලැබුන විදියට අපේ තියන නිකම් DVD player එකකින් සහ නිකන් LCD TV එකකින් මේක කරන්න බැහැ.මේකට Blu-ray Disk දාවනය කරන්න පුලුවන් player එකක් ඕනෙ. ඒ වගේම මෙයට 1080 HD TV එකකුත් උවමනා වෙනව. නමුත් මේ Blu-ray players සාමාන්ය players වලට වැඩිය මිලෙන් ඉතා වැඩියි. තව මෙය සඳහාම වෙන්වුනු කන්නාඩි විශේෂයකුත් පැලඳිය යුතුයි. ඒ වගේම මේක බලනකොට අපිට හොඳින්ම මේය 3D විලාශයෙන් බලන්නනම්,
- TV එකේ brightness ටිකක් වැඩි කර ගන්න ඕනෙ. මොකද අපි පලඳින කන්නාඩි යුගලයේ ඇති red/blue lenses, brightness වැඩි අවස්තාවේදි හොඳින් pictures ග්රහනය කර ගැනීම.
- පුලුවන් තරම් අඳුරේ මෙය බලන්න ඕනෙ.ඒකෙන්අපේ ඇස් තුල ඇතිවෙන double-vision කියන එක අඩුකර ගන්න පුලුවන්
- අනිතෙක TV එකට ටිකක් ලන්වෙලා මෙය නැරන්බීම.
වැඩි විස්තර ඕනෙ අයට මෙන්න මේක වැදගත් වේවි.
මෙවැනි ලිපියක් ලිවීමට මුලික කෙතු පදකය වුනේ සින්ඩියේ ඇති බ්ලොග් හරුවන්ගේ සමහර ලිපි දැකීමෙනි.
ප්රජාතන්ත්රවාද සමාජයක තමන්ට කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වැඩ කිරීමේ අයිතියක් ඇත. එහෙයින් තමන්සතු බ්ලොග් අඩවියක තුල කැමති දේශපාලන පක්ශයක් හෝ පුද්ගලයෙකුගේ ලිපියක් පලවීම මහා ලොකු කාරනාවක් නොවේය.
නමුත් මා දකින තත්වය වෙනස්ය. මන්දයත් මෙවැනි ලිපි ලියන බ්ලොග් කරුවන්ගේ ලිපි පටන් ගන්නේ තමා ඉතා මද්යස්ත මත දාරියකු ලෙසත්, ලිපිය අවසන් වී තියෙන්නේ නොදැනුවත්වම තාමා ලිපිය තුල සඟවා කීමට උත්සාහ කල තවෙකකු වෙනුවෙන් කඩේ යැමේ මතය නෙරපවා දක්වීමෙන් අනතුරුවය. එය හරියට උගුරට හොරා බේත් ගැනීමට අප කොපමන උත්සාහ කෙරුවත් එසේ කිරීම නොහැකිවීම වගේය.
අනෙත් කරුන වන්නේ බ්ලොගයේ ඇඩ්මින්ම නාමික පාඨකයින්සාදා කමෙන්ට දමා ඔහුම ඒවාට රිප්ලයි කිරීමයි. මොවුන්කරනා තව කාරනයක් වන්නේ , රටක නායකයෙකුට හෝ හිටපු හමුදා නායකයෙකුට ඉතා පහල සහ අමන ලෙස ආමන්ත්රනය කරමින් ලිපි සැදීමය.
අප මේ සිංහල බ්ලොග් හරුවන්ගේ සංගමය පවත්වාගෙනු යන්නේ හුදෙක්ම ශිෂ්ඨසම්පන්න සහ බුද්ධිමත් මිනිසුන් වෙනුවෙනි. ඔබත් දේශපාලනය සම්බන්ද බ්ලොග් ලිපියක් ලියනවිට සදාචාර සම්පන්න බාවය රකින්න.

ඒ ගොල්ලෝ මේක හඳුන්වා දීල තියෙනෙ, "A small machine with a big mission" කියලයි.
මම මේක බ්ලොග් එකට දාන්න වැදගත්ම කාරනය උනේ , මේකෙ වැඩ කරන OS එක සහ මෘදුකාන්ග පද්දතිය හදල තියෙන්නෙ ලිනක්ස් වලින්.
මේ මෘදුකන්ග හදල තියෙන්නෙත් ඒ රටේම අය.
වැදගත්ම කාරන නම්, මෙහිදී ඔවුන්ගෙ බලපොරොත්තුව වෙන්නෙ, උරගුවේ ඉන්න හැම පුද්ගලයෙකුම GNU/Linux උනන්දු කිරීමයි. මේකට ඉතින් බිල් අය්යාව එහෙම සම්බන්ද කර ගත්තනම්, පරිගණකය හදන්න යන වියදමට වැඩිය වියදමක් මෘදුකාන්ග වලට වියදම් කරන්න සිද්ද වෙයි. නිදහස් සහ විවුර්ත මෘදුකාන්ග වලින් ලෝකෙට වෙන සෙතේ පේනව නේද?
- මේ වගේ දෙයක් ලංකාව වගේ රටකට ක්රියත්මක කරන්න අමාරු ඇයි ?
පොස්ට් එක දැම්මට පස්සෙ දැන ගන්න ලැබුනා මෙවැනි වැඩසටහනක් ලංකාවෙත් ක්රියත්මක වෙනව කියල. තොරතුර දුන්නෙ අමිල සහෝදරය.
මෙන්න මේකයි ඒකෙ ලින්ක් එක.
Subscribe to:
Posts (Atom)