twitter rss

RealOne Player උබුන්තු තුල ස්ථාපනය කිරීම.

කස්ටියම දන්නවනේ ඉතින් මම උබුන්තු වලට අලුත් කියලා. උබුන්තු දාගත්ත දවසෙ ඉඳල මට නැති ප්‍රශ්නයක් නැ. හදිස්සියෙවත් අපේ සාකුන්තලව වගේ ඔන්ලයින් ඉන්නව දැක්කොත් ඉතින් ප්‍රශ්න වැලම අහනව. (ලඟදිනම් හමු වුනේ නැත.)
උබුන්තුවල රහස් සොයා යන ගමනෙදි මට පොඩි බඩගින්නක් ආවා, උබුන්තු වලට RealOne Player එක දාගන්න. කරුමෙට ලිනක්ස් ගැන දන්න කිසිම එක්කෙනෙක් මාර්ගගත (online) වෙලා හිටියෙ නැ ඒ වෙලාවෙ.
ඔන්න ඉතින් ගුගල් දේවතාවියගෙ පිහිටින් බ්ලොග් එකක් හම්බෙලා වැඩේ ගොඩ දාගත්ත.

කෙරුවෙ මෙන්න මෙහෙමයි.

1. මුලින්ම Riyal Player එකට අදාල
ලිනක්ස් ෆයිල් එක බාගත්තා.

2. terminal එක අරගෙන sudo +x RealPlayer11GOLD.bin කියල ටයිප් කෙරුව. පාස්වර්ඩ් එක දෙන්න ඇහුවොත්.

3. දැන් sudo "./RealPlayer11GOLD.bin" කියලා ටයිප් කරන්නෙ.

එවිට ස්ථාපිත කිරීම ආරම්භ කරයි. install path එක අහන වෙලාවට Enter key එක ඔබන්න.
වැඩේ ඉවර වුනාම "F" key එක ඔබන්න.

ඔන්න දැන් වැඩේ හරි.
RealOne Player එක open කරන්න ....... Applications ->Sound & Video ->Real Player 11.

ඔන්න ඕකයි මහලොකු වැඩේ.
  1. මාත දැන් උඩුබුන්ටු හින්ද සමහර විට ඔනා වෙයි...

  1. මම නම් බං මේවා ගැන මෙලෝ හසරක් දන්නේ නෑ . . . අපි ඉතිං පරන ජෙනරේෂන් එකේ කස්ටියනේ බං . . හික්ස්

  1. මාත් ඊයේ දැම්මා ෆිල්ම් එකක් බලන්න කොඩෙක් නැතුව :)

  1. @ වැප් :- හොඳයි. උදවුවක් එහෙම් ඕනැ වුනොත් කියන්නකො.

    @ දුකා :- මම හිතන්නෙ මමත් ඒ ජෙනරේශන් එකේම තමයි. (මම නොදන්න මෙයාගෙ පරන ජෙනරේශන් , තාමත් හැන්ඩි කොල්ලා)

    @ akila87 :- ඔවු. අනිත් හැම එකකටම වැඩිය උබුන්තු වල riyal player එක නියමෙට වැඩ කරනව.

  1. ඇයි දෙයියනේ, package manager එකක් තියෙන්නේ ඔය වැඩේ ලේසියෙන් කරගන්නනේ.ඔච්චර නටන්න ඔන නැහැනේ

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed