tag:blogger.com,1999:blog-531580639067517137.post2271775051060521502..comments2023-05-07T18:03:11.461+05:30Comments on රොකියගෙ ජීවිතය: RealOne Player උබුන්තු තුල ස්ථාපනය කිරීම.රොකියා | Udarahttp://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-531580639067517137.post-80012718541538182082010-01-16T00:27:44.686+05:302010-01-16T00:27:44.686+05:30ඇයි දෙයියනේ, package manager එකක් තියෙන්නේ ඔය වැඩේ...ඇයි දෙයියනේ, package manager එකක් තියෙන්නේ ඔය වැඩේ ලේසියෙන් කරගන්නනේ.ඔච්චර නටන්න ඔන නැහැනේඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-14779502653536111802010-01-13T18:37:21.530+05:302010-01-13T18:37:21.530+05:30@ වැප් :- හොඳයි. උදවුවක් එහෙම් ඕනැ වුනොත් කියන්නකො...@ වැප් :- හොඳයි. උදවුවක් එහෙම් ඕනැ වුනොත් කියන්නකො.<br /><br />@ දුකා :- මම හිතන්නෙ මමත් ඒ ජෙනරේශන් එකේම තමයි. (මම නොදන්න මෙයාගෙ පරන ජෙනරේශන් , තාමත් හැන්ඩි කොල්ලා)<br /><br />@ akila87 :- ඔවු. අනිත් හැම එකකටම වැඩිය උබුන්තු වල riyal player එක නියමෙට වැඩ කරනව.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-64817750265254343832010-01-13T18:31:16.190+05:302010-01-13T18:31:16.190+05:30මාත් ඊයේ දැම්මා ෆිල්ම් එකක් බලන්න කොඩෙක් නැතුව :)මාත් ඊයේ දැම්මා ෆිල්ම් එකක් බලන්න කොඩෙක් නැතුව :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-76748454251356685392010-01-13T12:58:25.545+05:302010-01-13T12:58:25.545+05:30මම නම් බං මේවා ගැන මෙලෝ හසරක් දන්නේ නෑ . . . අපි ඉ...මම නම් බං මේවා ගැන මෙලෝ හසරක් දන්නේ නෑ . . . අපි ඉතිං පරන ජෙනරේෂන් එකේ කස්ටියනේ බං . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-70121744122298202312010-01-13T09:19:29.837+05:302010-01-13T09:19:29.837+05:30මාත දැන් උඩුබුන්ටු හින්ද සමහර විට ඔනා වෙයි...මාත දැන් උඩුබුන්ටු හින්ද සමහර විට ඔනා වෙයි...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com