කියන්නේ ගොඩක් ප්රයෝජනවත් ඒ වගෙම අපේ කමිපියුටරේ හොඳට ආරක්ෂා කරල දෙන පරිග්ණක මෘදුකාංගයක්. කෙටියෙන් කියනවනම් අදකාලේ අපි අපේ පරිග්ණකයට ඇතුලත් කරන USB වර්ගයේ pen drive සහ මෙමරි කාර්ඩ් හැම එකකම autorun කියන වයිරස් තියනවා. ඒ වගේම වින්ඩොස් වල තියන රෙජිස්ට්රි ෆයිල් වල හානි කර දායක වයිරස් තියනව. අපේ පරිග්ණකයේ වයිරස් ගර්ඩ් එකක් දාල තිබුනත් ඒවයින් මේ විරස් විනශ කරන්න යන වෙලාව වැඩියි. සමහර වෙලවට ඇන්ටි වයිරස් මෘදුකාංගය ක්රියත්මක වෙනකොට අපිට වෙන්ඩ ඕනෙ දේ වෙලා ඉවරයි.
ඉතින් මේමෘදුකාංගයෙන් ඒ හැම දේකටම පිලියම් යොදල තියෙනව.
මේ මෘදුකාංගය මගින් අපි යම්කිසි USB හෝ CD එකක් හෝ පරිග්ණකයට ඇතුලත් කර සැනින් අපේ අනු දැනුමකින් තොරවම එහි ඇති සියලු පරිග්ණකයට අහිතකර දේවල් සොයාගනු ලබනව. තවත් දෙයක් මේ මෘදුකාංගය භාවිත කල යුත්තේ හොඳ වයිරස් ගර්ඩ් මෘදුකාංගයක් සමගයි. අනිත් එක තමයි මේ මෘදුකාංගය අප්ඩේට් කිරීමක් සිදුකර යුතු නෑ. බාගෙනම බලන්ඩ.වැඩි විස්තර ඕනෙනම් කියන්ඩ.
වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්ඩ පුලුවන්
-
මේකෙන් කරන දේම නේද,වයිරස් ගර්ඩ් එකෙනුත් කරන්න්නෙ?
-
මමත් ඕකට පෝස්ට එකක් දාලා තියනවා.
-
@ හිකනලයා : මොකටද මචන් පාස්වර්ඩ් එකක් ?
මේකෙ rar file එකට පාස්වර්ඩ් ඕනෙ නෑ.
Crack එකට මේ විස්තර ටික දෙන්න
Name : nonokh
License code : BHHJD17793
@ faumi :නෑ . මේකෙන් වෙන්නෙ ඊට වැඩිය දෙයක්. මේකෙන් ස්කෑන් කරන්නෙ, auto run, registry files විතරයි.නමුන් 100% ක්ම ඒක වෙනව. වයිරස් ගර්ඩ් වලින් කොච්චර වුනත් පෙන් වල තියන වයිරස් අනන්තවත් එනව.
-
@ කසුන් : එහෙමද? මටනම් මේක හම්බුනෙ ලඟදි. ගොඩක් හොඳ software එකක් නිසයි බ්ලොග් එකට දාන්ඩ හිතුවෙ.
-
Anonymous October 11, 2009 at 3:09 PM
මමත් දාල බැලුව.එළකිරි සොෆ්ට්වෙයා එක
-
XP හෝ ඊට වඩා පරන OS වලට නම් මේක ගොඩක් වටිනව.. සමහර වයිරස් ගාඩ් වලට Auto run virus එක අහු වෙන්නෙ නෑනෙ...
-
ඇත්ටම මේක පට්ට...මම මාස ගානක ඉදන් භාවිතා කරනවා.මිනිහ තිතට වැඩ.ආයේ කතා දෙකක් නෑ. පට්ටෙනුත් පට්ට, කොස් පට්ටම තමා ඔන්න.
http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gif
-
Anonymous October 12, 2009 at 11:06 AM
:p
-
Anonymous October 12, 2009 at 12:06 PM
අනේ බං ඒක ඩවුන්ලෝඩ් කලාට වැඩක් නෑනේ. pen drive ස්කෑන් කරන්න බෑනේ. අහුවුන වෛරස් ඩිලීට් කරන්නත් බෑනේ. please purchase full version to do this කියනවනේ. ඉක්මණට කියපන්කො ඉතින් වැඩක් තියෙයිද කියල
දියරකුස්
-
@ දියරකුස් :
register එකට මේ විස්තර ටික දෙන්න
Name : nonokh
License code : BHHJD17793
-
සොෆ්ට්වෙයා එකේ නම් අවුලක් නැහැ . ඒක හොදයි මම වෙන ඒවට මගේ පෙන් එක ගහනකොට . මම දැන්ට තියෙන ලිනක්ස් උබුන්ටු නිසා මට වයිරස් අවුලක් නැහැ . එළ අයියේ ; මේක මොක උනත් නියම බඩුවක් ......
කෝ පාර්ස්වර්ඩ් එක?