twitter rss

කටද ඕනෙ Facebook එකේ friends ලගෙ Complete Photo Album එකක් download කරන්ඩ එක click එකකින් ?

කටද ඕනෙ Facebook එකේ friends ලගෙ Complete Photo Album එකක් download කරන්ඩ එක click එකකින් ?

ඔන්න අද අරගෙන ආවෙ කට්ටියට ගොඩක් වටිනා බාන්ඩයක් ගැනයි. Facebook එකට ලොග් වුනම කට්ටියට තියන ලොකුම ගැටලුවක් තමයි ඒකෙතියන friends ලගෙ photos save කරගන්න එක. එකක් දෙකක්නම් ඉතින් කමක් නෑ. ඒත් හිතන්ඩකො ෆොටෝ 100ක් 200ක් විතර තියන Album ඒකක් save කරන්ඩ කොච්චර කට්ටක් කන්ඩ ඕනෙද? දවසම PC එක ලඟටම වෙලා ඉදගෙන ඕක කර කර තමයි ඉන්ඩ වෙන්නෙ. අම්මගෙන් එහෙම ඉතින් බැනුම් කෝටියයි.

හරි වැල් වටාරම් කියන්නෙ නැතුව දැන් වැඩේට බහිමුකො . මම දෙන්ඩ යන්නෙ, එක click එකකින් මුලු photo album එකේ තියෙන හැම photo එකක්ම download කරන්ඩ පුලුවන් plug-in එකක්. හැබැයි ඉතින් වැඩේ කියන්නෙ මේ plug-in එක වැඩ කරන්නෙ FireFox එක්ක විතරයි. IE පවිච්චි කරන අයට දුක තමයි.

වැඩේ කරන්ඩ මුලින්ම මේ plug-in එක බාගන්ඩ ඕනෙ. මේකට කියන්නෙ, Facebook Photo Album Downloader කියලයි. මේක install කෙරුවා පස්සෙ, අපිට මේකෙ language settings එක හදාගන්ඩ වෙනව.

ඒකට Firefox open කරල Add-Ons එකට ගිහිල්ල options වලින්, කඩ්ඩ තෝරන්ඩ. මම හිතන්නෑ ඒකෙ සිංහල ඇති කියල. මට ඒක check කරන්ඩ බැරි උනා. හරි, වැඩේ එච්චරයි.

Facebook එකට ගිහිල්ල album එක උඩ right click කරලා ‘Download entire album with FAcePAD’ කියන එක තෝරන්න.

දැන් එතින් එලි වෙනකම් අනුන්ගෙ Albums බාන්ඩ තමයි තියෙන්නෙ.

  1. නියම plugin එකක්

  1. Google Crome එකේදි මේකෙ වැඩ කෑල්ල කොහොමද?

  1. හොඳ නිර්මාණයක්. ඒත් මොකටද Facebook වල තියන පිංතූර බාන්නේ?

  1. @ Tharaka Weerasekara :එලz
    @ Gayantha ::)
    @ Wisdom for All : දැනටනම් මේක වැඩකරන්නෙ FireFox එක්ක විතරයි.

  1. කෙල්ලනේ..... පරිස්සම් වෙයාව්!!!
    අඳුනන්නෙ නැති එවුන්... විශ්වාස නැති එවුන් ඇක්සෙප්ට් කළොත් කෙළවේ....!!!! :-t

    (Facebook photos එකතු කරලා fake profile හදන රැල්ලක් මේ දවස් වල තියෙනවා)

    ------------

    එහෙම නැත්තම්, මට අහන්න තියෙන්නෙත් බුධාජීව අහන ප්‍රශ්නෙම තමා. :-/

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed