twitter rss

කොම්පියුටරෙන් මදුරුවො පන්නමු.!



හරි කවුද කැමති කම්පියුටෙරේ පවිච්ච් කරල කාමරේ ඉන්න මදුරුවො ටික එලවල දාන්ඩ. මම දන්නව 'sound's like crazy' නේද? වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි ඔක්කොමලම දන්නව නේද Dragonflies ලව සින්හලෙන් කියනවනම් බැට් කූරෝ. හරි මදුරුවගෙ පරම හතුරා තමයි මේ
Dragonflies. මේ Dragonflies ලා පියාබනකොට එක්තරා විදියක ශබ්දයක් නිකුත් කෙරෙනව. ඒක 67 Hz සහ 45 Hz අතර ශබ්දයක්. 56Hz මේකට හොඳම එකයි.මේ ශබ්දය ටෝන් එකක් විදියට පරිගණකයෙන් පිටවීමට හදපු වැඩසටහනක් බාගන්ඩ. (ලිපියේ අවසානගෙ සඳහන්කර ඇත.) වැඩසටහන ක්‍රියත්මක කරලා මුලු කාමරයම ආවරනය වන විදියට සකසා ගන්න. ටික වෙලාවක් නොනවත්ව මේ ශබ්දය ඇසීමට සලස්වන්ඩ. දැන් බලන්ඩ වෙනස. කොහොම වුනත් ඩොක්ටස්ලා නම් කියනව මේ ශබ්දය එක දිගටම ඇහෙන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියල.

  • සැ.යු :- මම මේක මගෙ බ්ලොග් එකට දැම්මේ මේකෙන් ඕගොල්ලන්ට මදුරුවො එලවන්ඩ කියන්ඩ නෙමෙයි. මේකෙ තියන විද්යත්මක පැත්ත ගැන පොඩි පැහැදීමක් ඇති කර ගන්ඩයි.

වැඩේ අත්හදා බලලා මටත් කියන්ඩ. මෙන්න තියනව අර 56Hz වලට හරියන පොඩි
ප්‍රෝග්‍රෑම්ස් දෙකක්.



මේ වැඩේට දැන් USBත් නිකුත් කරල තියනවා වෙලඳපොලේ.


  1. ඩවුන් කාලා වැඩ බලන්න රැ වෙනං ඉන්නඔනි

  1. ඔන්න මමත් මේක ගත්ත..මදුරුවො හරි අලි හරි පන්නන්න බැරියැ..බලමු ටෙස්ට් කොරල..
    ස්තුතියි කිවුවා ඕං

  1. පොඩි අලයක් තියනවා, මොකද 56Hz කියන්නේ හරියට බේස් ගිටාර් එකක සද්දයක් වගේ, මේක දාගන හිටියොත් කන් දෙක ඉවරයි, මොකද ඔය ඔක්කොම පහල Frequency නිසා.

    මදුරුවන් වගේ සත්තු එලවන්න යොදාගන්නේ ඉහල Frequency 5Khz සිට ඉහලට.

  1. @ උෂාන් කෝදාගොඩ, @ ඉන්දික :- හරි ටෙස් කරල බලලා කමෙන්ට් එකක් දාන්ඩකො

    @ කාලිංග :- ඔවු ඒක ඇත්ත. 56Hz කියන්නෙ බේස් සවුන්ඩ් එකක් තමයි. බැට්කූරාගෙන් පිටවන සද්දයත් ඒ හා සමානයි. අනිත් එක මේ සද්දය ගොඩක් හයියෙන් දාන්ඩ ඕනෙ නෑ. ඉතා සියුම්ව ඇහෙන්න සැලැස්සුවනම් හරි.

  1. මේක මොබයිල් ෆෝන්ස් වලටත් තියනවා

  1. අනේ හරිගිය කෙනෙක් කියන්නකො.. මොකෝ මට මේක ටෙස්ට් කරන්න ‍ස්පීකස් වල වයර් ගහන්න දැන් කම්මැලියි ;)

  1. මේ වැඩසටහන් දෙකෙන් පලමුවන එක ක්‍රියාත්මක කරන හැටි පොඩ්ඩක් පහදල දුන්නොත් ඔබට ගොඩක් පින්. එකේ තියෙන ටූල්ස් කන්දරව දු‍ටුවාම පිස්සු හැදෙනවා.
    කසුන්

  1. අපේ ගෙදර මදුරුවෝ මේක සත5කට ගන්න ගන්නේ නෑ :(
    මම ගොඩක් වෙල සෙටින්ස් වෙනස් කර කර බැලුව :-/ හරි ගියේ නෑ
    හෙටත් ට්‍රයි එකක් දෙන්න ඕනි :D
    හැබැයි මේ සද්දය මනුස්සයන්ට අහන්න අමාරුයි :-L x( මට නං ඇහුවම කන මොකක්ද උනා b-(

  1. @ malee_msg :- ;;)

    @ kasun :- මේක install කරන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මේක 56Hz වලට දාල start කියන button එක on කරන්ඩ,

    @ උෂාන් කෝදාගොඩ:- ඔවු ඔවු, දැන් ලංකාවෙ ඉන්නෙ අමුතුම ජාතියෙ මදුරුවො. උන් කිසිම දේකට බය නෑ.උන් විද්යාවත් නිකන් චාටර් කරනව.

  1. elane..
    meka matama liyapu article eka :))

  1. මම කලකට ඉහතදි පරිපථ සටහනක් බලාගෙන පොඩි ඉලෙක්ට්‍රොනික ඇටවුමක් කළා. ඒකෙ මූලධර්මයත් ශබ්දය. හරියට වැඩ කළා. හැබැයි ටික දවසයි. බිමින් තියල තියෙද්දි කකුලට පෑගිලා චරස්! :D

    අනෙක් කාරණාව... ඔය ක්‍රමලේඛය තමන්ටම ලියාගන්න පුළුවන් VB6 තියෙනවනම්. පේළි හයයි!

    Public Declare Function Beep Lib "kernel32" (ByVal dwFreq As Long, ByVal dwDuration As Long) As Long

    Sub main()
    Do While True
    Beep 56, 10000
    Loop
    End Sub

  1. @ ශාකුන්තල :- නියමයි ශාකුන්තල අයියා :D , ඔත්තුවට ස්තූතියි :)

  1. මම E Bay එකෙන් Gadget එකක් සල්ලි දීලා ගත්තා.. වැඩේ නම් හරි වගේ... මේකත් අත් හදා බලන්න ඕනේ... ඒක කැඩිච්ච කාලෙක මේක.. නියමයි.. :)

  1. meka hoda gadjet 1k wage penawa.eth mata set karaganna heti therenne nehe.mama wediya dan nethi nisa kauru hari mata help karanawada? i need this gadjet.thanks

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed