
අපි අද බලමු ගොඩක් අයට වදයක් වෙන Autorun.inf කියන වයිරස් එකට වැඩක් දෙන හැටි. මේක මම දන්න විදියට දැනට ගොඩක් පරිග්ණක වලට ආසාදනය වෙල තියනව. ගොඩක් අයට මේක ඩිලීට් කරන විදිය දන්නෙ නෑ. මොකද මේක වයිරස් ගාර්ඩ් වලිනුත් හරිහැටි අයින් කරන්නෙ නැති හින්දා!
මේකට ගොඩක් ක්රම භාවිතා කෙරුවත් මම ලේසිම ක්රමය කියල දෙන්නම්.
- Notepad එකක් අරගෙන පහතින් දැක්වෙන කොඩ්ස් ටික notepad එකට පේස්ට් කරන්න.
c:
attrib -r -s -h autorun.inf
del autorun.inf
d:
attrib -r -s -h autorun.inf
del autorun.inf
e:
attrib -r -s -h autorun.inf
del autorun.inf
f:
attrib -r -s -h autorun.inf
del autorun.inf
g:
attrib -r -s -h autorun.inf
del autorun.inf
h:
attrib -r -s -h autorun.inf
del autorun.inf
i:
attrib -r -s -h autorun.inf
del autorun.inf
j:
attrib -r -s -h autorun.inf
del autorun.inf
k:
attrib -r -s -h autorun.inf
del autorun.inf
l:
attrib -r -s -h autorun.inf
del autorun.inf
m:
attrib -r -s -h autorun.inf
del autorun.inf
n:
attrib -r -s -h autorun.inf
del autorun.inf
o:
attrib -r -s -h autorun.inf
del autorun.inf
p:
attrib -r -s -h autorun.inf
del autorun.inf
q:
attrib -r -s -h autorun.inf
del autorun.inf
r:
attrib -r -s -h autorun.inf
del autorun.inf
s:
attrib -r -s -h autorun.inf
del autorun.inf
- "file.bat" විදියට Notepad file එක Save කර ගන්න.
- file.bat කියන අපි හදාගත්ත file එක run කරන්න.
වැඩේ එච්චරයි.
-
හැම පාටිෂන් එකකම පෙන් ඩ්රයිව් ඇතුලුව රූට් එකේ ෆෝල්ඩරයක් හදල තියන්න autorun.inf කියල. සදහටම ඔය ප්රශ්නෙන් ගැලවෙන්න පුලුවං.
-
මේව තේරෙන්නෑ අනේ තව පැහැදිව කියන්ඩ x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x( x(
-
rohitha October 24, 2009 at 1:34 PM
kohamada me file eka ran karanne mama try kara
-
@ rohitha :-ඇයි මොකද්ද අවුල ?
-
මේක Save කරන්නත් දන්නෙ නැති අය ඉන්නවනම් . ඔන්න මම ෆයිල් එක අප්ලෝඩ් කෙරුව. මේ ෆයිල් එක බාගෙන, ඩබල් ක්ලික් කරන්න එතකොට හරි.
http://cid-f06b7c02c790b2b1.skydrive.live.com/self.aspx/Public/Aplications/file.bat
-
ආයෙ ආවම ආයෙ click කරන්න ඕන නේ. අර බෙහෙත් බොන්න වගේ දවසට 3න් වරක්. =))
ඇයි ඔච්චර සංකීර්ණ දේවල්. මාරුවෙන්නකෝ simple plan එකකට.--> Linux is viurs free
එන්න අදම ඔබේ නිදහස අත් විඳින්න.
-
Autorun.inf is not a virus. It's just a script for configuring device autorun options.
-
@ සුසිත රවින්ද සෙනරත් :- ඇත්ත. නමුත් බිල් අය්යා මත යැපෙන ගොඩක් අයට තියන ප්රශ්නයක් නිසයි මම මේකට විසඳුමක් දුන්නෙ.
@ ශාකුන්තල :- ඇත්ත.Autorun.inf කියන එක ඇත්තටම වයිර්ස් එකක් විදියට සලකන්න බෑ. නමුත් පොදුවෙ ගොඩක් අයට තියන ගැටලුවක් විදියට සහ තේරුම් ගැනීමේ පහසුවටයි තමයි මම මෙතනදි වයිරස් එකක් කියල සඳහන් කෙරුවෙ.(script for configuring device autorun options අයින් කරන හැටි කියල සඳහන් කෙරුවනක් 1% වගේ තමයි ඒක තෙරුම් යන්නෙ.)
-
දැං තියෙන trend එක ( :-t ) තමයි readme.eml ( 8-} )
EXE, HTML ඔක්කොම විනාස කරල දානවා.. ~x(
-
@රොකියා,
ඒක හරි. නමුත් වැරදි යෙදුම් භාවිතයට එන එකෙන් වැළකිය යුතුයි. ඒකෙන් ගොඩක් අය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. මේක කියවලා කවුරහරි තමන් ළඟ තියෙන software CD වලත් වයිරස් තියෙනවා කියල වැරදි අදහසක් ඇති කරගත්තොත් කොහොමද?
මම ආකල්ප, ලිනක්ස්, වීඩියෝ ගේම් ගැන ලිව්ව බ්ලොග් සටහනේ game cheats ගැන කියල තියෙන විධිය බලන්න. මම කළේ සමහර අය game cheats වලට passwords කියලත් කියන බව සඳහන් කළ එක විතරයි.
-
autorun.inf කියන්නෙ වයිරස් එකක් නෙමෙයි තමා, ඒකට අදාල වයිරස් එක හොයාගෙන ඒක ඉවත් කිරීමයි කළ යුත්තේ. මෙහෙම කලාට වයිරස් එක ඉවත් වෙන්නෙ නෑනෙ. මම නම් කරන්නෙ අනූ කියපු වැඩේ තමයි. හැම ඩ්රයිව් එකේම ෆෝල්ඩර් එකක් හදල තියෙන එක.
ඕකට තව විසඳුමක් තියෙනව.
Run > gpedit.msc
Computer Configuration > Administrative templates > System
Enable the "Turn Off Autoplay" option for all drives.
මෙහෙම කළාම, කිසිම ඩ්රයිව් එකක autoruns තිබ්බට වැඩ කරන්නෙ නෑ.
-
@ ශාකුන්තල :- සිංහල බ්ලොගින් වලට නවකයො වන අපිට දෙන සප් එක අගය කරනව:D
@ H. Madhawa Ranga :- අදාල වයිරස් එකනම් අපිට Anti-Virus එකකින් ඉවත් කරන්න පුලුවන්. නමුත් මේ කියන Autorun.inf එක අපිට anti-virus කින් ඉවත් කරන්න අපහසුයි b-(
ඔයා කියපු දේට මම එකඟයි. නමුත් මම මේ ලිපිය ලියුවෙ ටිකක් නොතේරෙන අයට මේ විදියෙන් ගොඩදාගන්න 8-} ඔයගෙ අදහසත් බ්ලොග් එක කියවන අයට ගොඩක් වැදගත් වෙයි.
-
මේකේ හැමතැනම තියෙන එව්වා නැති කරන්නේ නැහැ නේද? ඩ්රයිව් ෆොල්ඩරේ තියෙනවනම් විතරක් මකනවා විතරයි නේද. ඇතුලේ ෆොල්ඩරවල තියෙන එව්වා මකන්නේ නැහැනේ.(මම මේ වැරදි හොයන්ව නෙවේ.මට තේරෙන විදිහට කිව්වෙ.)
ප.ලි. මම නම් පාවිච්චි කරන්නේ ඔටෝරන් ඊටර් කියල එකක්. පෙන් එකක් ගහපු ගමන් චෙක් කරල අපිට කියනවා.
-
Anonymous October 25, 2009 at 4:13 PM
Linux වලටත් වෛරස් හදපු දවසට Simple Plan වලට යන කලක් නැතිවෙයි
-
පුළුවන් නම් හදල ලෝකෙ වටේම තියෙන ලිනක්ස් සිස්ටම් ටික එකසැරේ ඩවුන් කරල පෙන්නන්නකො. :P
-
රොකියො මට ලොකු උදව්වක් ඔනේ
මට කොල්ලෙක්ගෙන් පෙන් එකක් ලැබුනා ඒත් එකට මුකුත් කොපි කරන්න බෑ, අඩුම ගානේ පෙන් එක ෆොර්මැට් කරන්නවත් බෑ රයිට් ප්රොටෙcට් කියලා එනවා [මේක වයිරස් එකක්ද? ]
-
මේකත් කරල බලන්න:
http://blog.shaakunthala.com/2009/03/usb.html
-
@ Wolveriŋe ™ :- ශාකුන්තල හොඳ පැහැදිලි කිරීමක් කරල තියනව. නමුත් අවුල ලිනක්ස්. මොකද Wolveriŋe තාමත් බිල් ගේට්ස් ගෙ යාලුවෙක් නිසා.
http://achchaaruwa.blogspot.com/2009/10/usb.html
මේක පොඩ්ඩක් ට්රයි කරල බලන්න :-/
-
wade hari giyaa linux paththe giya mama ;)
-
හපොයි මට නම් වැඩේ වෙලා තියෙන්නේ දැන්,මගේ පී.සී එකේ ඔටෝරන් එක තියෙනවා.ඔය කියපු හැම වැඩේම කලා.එත් එකක් වත් හරි යන්නේ නෑ.taskmanger වැඩ කරන්නේත් නෑ..internet dongle එක ගන්නෙත් නෑ..එපා වෙලා තියෙන්නේ..,,මේකට විසදුමක් කියන්න...
-
Anonymous September 10, 2013 at 12:14 AM
@හංසයා, මේකේ පහලින් තියන ටික කොපි කරලා නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. මොකක් හරි නමක් එක්ක .reg ( Ex: Myfile.reg ) කියලා ටයිප් කරලා සේව් කරන්න. ඊට පස්සේ ඒක රන් කරන්න. ටාස්ක් මැනේජර් එක හරියයි.
(පහල තියන ටික කොපිකරගන්න).
Windows Registry Editor Version 5.00
[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System]
"DisableTaskMgr"=dword:00000000
[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Group Policy Objects\LocalUser\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System]
"DisableTaskMgr"=dword:00000000
=))