twitter rss

වයිරස් විසඳුම් -1 කොටස ( Khatra.exe | gHost.exe | Xplorer.exe වයිරස් වලට ටටා කීම)


ඔන්න වැඩි දෙනෙකුගෙ ඉල්ලීම පරිදි දැනට බහුලව දකින්නට ලැබෙන පරිගණක වයිරස් කොහොමද හරි ආකාරයෙන් නැත්තටම නැති කරල දාන්නෙ කියල, කියලා දෙන්නයි යන්නෙ.

ඒ ලිපි පෙලේ මුල්ම ලිපියයි මේ.
හරි අද අපි බලමු,
Khatra.exe කියන වයිරස් එකට කොහොමද මතක හිටින වැඩක් දෙන්නෙ කියලා.

ඇත්තටම මේක මට ගොඩක් වද දුන්න වයිරස් එකක් (පරිගණකයෙන් එච්චර වැඩ දාන්න බැරි කාලේ). දැන්නම් ඉතින් මොන වයිරස් එකක් ආවත් බෙහෙත් තියනව.

  • මුලින්ම Task manager මෙනු එකට යන්න.(Task manager එකත් වයිරස් වලින් බ්ලොක් කරලනම් ඒකටත් පිලියම් ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න). process tab එකට ගිහිල්ලා regsvr.exe(process tab ඒකේ තිබුනොත් පමනයි), gHost.exe, khatra.exe සහ Xplorer.exe, right click කරලා 'end process tree' කියන මෙනුව තොරන්න.
  • Start Menu --> Run --> cmd එකට ගිහිල්ලා,
  • Everything search engine කියන මෘදුකන්ගය බාගත කර ගන්න. (Everything search engine කියන්නෙ පරිගණකගෙ තියන හැම ෆයිල් එකක්ම පෙන්නන, දැනට වින්ඩෝස් එක්ක හොඳටම වැඩ කරන මෘදුකාන්ගයක්.
  • Everything search engine එක Run කරලා , regsvr.exe, gHost.exe, khatra.exe සහ Xplorer.exe කියන exe ෆයිල්ස් එකින් එක ඩිලීට් කරල දාන්න.
  • start menu --> run --> regedit කියන මෙනුවට යන්න (registry editing එකත් වයිරස් වලින් බ්ලොක් කරලනම් ඒකටත් පිලියමක් ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්.) Ctrl+F වලින් khatra,gHost,Xplorer කියන registry keys ටික හොයල ඩිලීට් කරල දාන්න.
  • වැඩේ එච්චරයි. මෙතනදි ඔයාට සැක හිතෙන ඕනෙම ෆයිල් එකක් මේ විදියටම පරිගනකයෙන් අයින් කරන්න පුලුවන්.ඒකට Everything search engine කියන මෘදුකාන්ගය ගොඩක් උපකාරී වෙයි.මොකද ගොඩක් වෙලාවට Virus Gard වලින් හරිආකාරයෙන් වයිරස් ඩිලීට් වීමක් සිදුවන්නෙ නෑ. සමහර වෙලාවට මේ වයිරස්, Virus Gard එකෙන් අදුනා ගන්නෙත් නෑ.
----*---- අපහැදිලි තැනක් තියනවනම් අහන්න. ----*----

folder option අක්‍රීය වීම, Regedit අක්‍රීය වීම, task manager අක්‍රීය වීම වැනි දේවල් නැවතත් ක්‍රියාත්මක කරගන්න හැටි පොස්ට් එකක් දාන්න ඕනෙ නෑ. මොකද මම දැක්කා අපේ සිංහල බ්ලොග් සන්ගමේ කසුන්ගෙ බ්ලොග් එකේ මේකට හොඳ විසඩුමක් දීල තියනව.
ඕනෙ අය ඉන්නවනම් කසුන්ගෙ බ්ලොග් එකට ගිහින් වැඩි විස්තර ලබා ගන්න පුලුවන්.
  1. Start Menu --> Run --> cmd එකට ගිහිල්ලා, Mokada karanne....

  1. මේ Process Explorer එකත් ඔය වැඩේට නරකම නෑ මං හිතන්නේ. ;) මම "මහසෝනා" අල්ලගත්තේ ඒකෙන්... :D

  1. Thanks machan
    ;))

  1. බලමු වයිරස් ටිකකට වැඩේ දෙන්න පුලුවන් වෙයිද කියලා.... :)

  1. මේ වෛරස් අපේ පරිඝණකයේ තියනවද කියලා දැනගන්නේ කොහොමද....

  1. Elaz! I didn't know about the Everything Search Engine before. :)

  1. අඩේ තැන්කියු කිව්වා ! මටත් මල ඇනයක් උනා මුන් ටික

  1. මම නම් කරන්නෙ, msconfig එකයි, registry editor එකයි පාවිච්චි කරල, අනවශ්‍ය ඒව හොයල ඩිලීට් කරන එක, එතනින්ම file path එකත් හොයා ගන්න පුළුවන්නෙ. process explorer එකත් මේ වැඩ වලට සමහර වෙලාවට හුඟාක් ප්‍රයෝජනවත් වෙනවා.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed