twitter rss

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



දැනට මම විසින් නිර්මාණය කර ඇති උපසිරැසි ගණන 26 ක් විතර වෙනවා. නමුත් එ හැම එකක්ම චිත්‍රපටි වලට යෙදු සිංහල උපසිරැසි. මේක ටිකක් වෙනස් දෙයක්. ටික කලෙක ඉඳල හිතේ තිබ්බ දෙයක් තමයි ඉංග්‍රීසි ටෙලි කතා මාලාවකට උපසිරැසි දාන එක ගැන. ඒකට තෝරාගත්තේ මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන "සිම්බෑඩ්" ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky|TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. දැනට කොටස් 13 ක පමණ රූපගත කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා. මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු (හොලිවුඩ්) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල. එහෙනම් කතාව නරබන්න කියල ඇරයුම් කරන ගමන් අපේ මේ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි ලබාදීමේ ප්‍රථම වෑයම ගැන ඔබට හිතෙන දේ අකුරු කරලා යන්න අමතක කරන්න එපා.
ඊළඟ කොටසත් බදාදා ලබාදෙනවා.

උපසිරැසි බාගත කිරීමට - 

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 1 කොටස

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 2 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 3 කොටස

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 4 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 5 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 6 කොටස



Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 7 කොටස

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 8 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 9 කොටස

Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 10 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 11 කොටස


Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 12 කොටස





  1. fffatta aa ela aaa

  1. මචන් ෙම් වැෙඩ් දිගටම කරගෙන යමු , ජය ෙව්වා !!!

  1. නියමයි මචන්. මම ඔය දෙකම බාගෙන බැලුවා. තෑන්ක්ස්. ඉවරවෙනකම් කරන්න. අතරමග නවත්තන්න එපා. වීඩියෝ එක තෝර ගන්න කොට mkv නම් mkv හෝ avi නම් avi විතරක් තෝරගෙන සබ් දාන්න.... ජයවේවා!!!

  1. අඩේ මේක නම් නියමයි . . .ටෙලි සීරිස් එකක් සිංහල සබ් එක්ක බලන්න හම්බවෙනවා කියන්නේ පුදුම චාන්ස් එකක් . . නියමයි . . ඔන්න මමත් බාගන්නයි හදන්නේ . . තැන්කූ වේවා . .

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed