twitter rss

මෙතුවක් කල් මාවිසින් නිමැවුනි සිංහල උපසිරසි සහිත චිත්‍රපට

  • Burning Bright (2010)

 Next Sinhala Subtitle Movie - ####

---------------------------------------------------------------------------------------------------------------

  •  SALT (2010) - ඇය කවුරුන් වුනත් ඇය අති දක්ෂ ගැහැනියයකි.
 
 
 චිත්‍රපටය මෙතනින් බාගන්න

---------------------------------------------------------------------------------------------------------------
  •       The Book of Eli (2010) | ලෝක විනාශයකින් පසුව නැවතත් සුන්දර ලොවක් බිහිකිරීමට සටන්වදින වීරයෙකුගේ කතාවක් [සිංහල උපසිරැසි සමඟින්]

 

--------------------------------------------------------------------------------------------------------------- 
  • My Name Is Khan (2010) | උසස් රසවින්දනයක් උදෙසා! [සිංහල උපසිරැසි සහිතව]-



---------------------------------------------------------------------------------------------------------------
  •  Merry Madagascar (2009) - කට්ටිය ආයෙත් වැඩේට බැහැලා [ සිංහල උපසිරසි සමඟ]




 ---------------------------------------------------------------------------------------------------------------
  • Fantastic Mr. Fox (2009) | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරැසි සහිතව]



---------------------------------------------------------------------------------------------------------------
  • The Collector (2009) | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරැසි සහිතව]



---------------------------------------------------------------------------------------------------------------
  • Phobia 2 (2009) | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]

  1. එල එල වැඩේ නම් මැක්ස සහෝ....

  1. නියමයි මචං. මම කවදත් කියනවා වගේ මේව වචන වලින් කියලා නිම කරන්න බැරිතරම් වටින්න වැඩ.

  1. ආ...තව දෙයක් කියන්නම්. මේ සයිට් එක මැක්සා මචං. පට්ට පතුරැ තමයි...

  1. එලම තමා.....
    මම තාම මයි නේම් ඊස් ඛාන් බැලුවෙ නෑ
    ඒත් අර තායි එක.... ෆයිව් ෆ්‍රෑන්ග් (ෆෝබියා) එකනම් මරේ මරු

  1. එල , සුභ පැතුම්, දිගටම කරගෙන යන්න, අපි දන්න භාෂාවෙන් බලන්න කවුරුත් ආසයි නෙ

  1. සුභ පැතුම්, දිගටම කරගෙන යන්න...!!!!

  1. එල වැඩක් යාලුවා. දිගටම කරගෙන යන්න. සුභ පැතුම් මගෙනුත්....

  1. ඛාන් ගේ ෆිල්ම් එක බාන ගමන්.

    ෆෝබියා ෆිල්ම් එක බාගයක් බලල නැවැත්තුවා. අනේ මන්දා මට ඒක එච්චර ඇල්ලුවේ නෑ.

    මොනා වුනත් උඹල මේ කරන වැඩේ නම් මැක්සා මලේ . .

  1. ස්තූතියි මල්ලි .. අද නම් බාන්න බැහැ.... තව දවස් දෙක තුනකින් බාන්නම්...
    කොම්පියුටරේ කෙලවෙලා තිබිල හැදුවා විතරයි.

  1. අතිවිශිෂ්ට වැඩක්....!!!

  1. මචං බයිස්කෝප් සයිට් එක වැඩ කරන්නෙ නෑනෙ

  1. pattta...maxxaa....ela ela ....

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed