twitter rss

Avatare (2009) - ලොවම දෙවනත්කල විශ්මිත නිර්මානය

තේරීම
4 Feb 2010
-
-
-
ඔන්න කට්ටිය බලාගෙන හිටපු Avatar ෆිල්ම් එකේ හොඳ පිටපතක් අද උදේ නිකුත් උනා.
මේකගැන මගේ යාලුවෙකුගේ බ්ලොග් එකක මුලින්ම දාල තියෙනවා මම දැක්කා.
යාලුවා තාම සින්ඩියෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මම ලින්ක් එක මේකෙ දාන්නම්

බාගන්න ඕනෙ අය මේකෙන් බාගන්න

http://chithrapatiya.blogspot.com/2010/02/avatare-2009.html





  1. මේක හොල් එකේ බැලුවට ආයේ බලන්න ආසාවෙන් හිටියේ.. පිටපත හොද එකක් තිබ්බෙ නැහැ.. දැන් හරි වගේ.. ගොඩක් ස්තූතියි

  1. ආසාවේ බෑ.. ඒත් කෝමද මොබිටෙලයෙන් 2GB බාන්නේ..? :( :(

  1. මමත් මග බලාගෙන හිටියෙ හොද පිටපතක් නිකුත් වෙනකම්. බො‍හොම ස්තූතියි ඔබටත් ඔබේ මිත්‍රයාටත්.

  1. සිංහල සබ් එක්කම බයිස්කෝප් එකේ දෙනවා කියලා කිව්වා මතකයි....
    මම නම් ඒක එනකන් ඉන්නවා.....
    මම සාම්පල් එක බැලුවා....DVDRip එකක තරම් නැතිවුනත් හොඳ කොලිටියක් තියනවා....

  1. Recommendedද? එහෙනම් බානව ඕං..

    @Thilina: මේ පැත්තෙ රවුමක් දාමු.. ;)

  1. Avatar කියල ලියනකොට e එකක් නෑනෙ..

  1. @ all ; මෙම ලිපිය සහ බ්ලොග් එක ගැන මගේ බ්ලොගයේ දැම්මයි කියලා මට අමුතුම ආකාරයේ මා නොසිතූ අයුරින් FB PM ලැබුනා. මම මෙම බ්ලොගය සහ චිත්‍රපටිය ගැන විස්තර සහ ලින්ක් එක දුන්නෙ, මගේ බ්ලොගය කියවන අය සඳහා සාදාරනයක් ඉටු කිරීමට මිස, අන් අයගේ බ්ලොග් ප්‍රසිද්ධ කිරීමට නොවෙයි.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

93,918

Bloggers’ Rights at EFF

License

License
This work is licensed