twitter rss

ජල වඳුරා | SeaMonkey



ම්ම මේ කියන්ඩ යන්නෙ ගොඩක් අය බවිතා කරනෙනේ නැති නමුත් ගොඩක් හොඳ මෘදුකාන්ගයක් ගැනයි.
කොටින්ම කියනවනම් මේක වෙබ් බ්‍රවුසරයක්.
මේක ගැන කියනවනම් මම දැනට පාවිච් කරන සහ පාවිච් කරපු web browser වලින් හොදම එකෙ.
එහෙම කියන්ඩ හේතු ගොඩක් තියෙනව. මූලිකම එක තමයි මේකේ තියන වේගවත් බව. අනිත් එක තමයි මේ SeaMonkey® මෘදුකාන්ගයට Address Book එකක්, email & Newsgroup (අවුට්ලුක් වගේ),Composer (වෙබ් පිටු සෑදීමට) වගෙ සෑම දෙයක්ම ඇතුලත් වීම. තව දෙයක් නම් , ගොඩක් වැඩ සටහන් සමග හොදින් ක්‍රියාත්මක වීම.



මම දැනට තියන හැම web browser එකක්ම අත්හදා බලලා තියනව. නමුත් ඒ හැම එකකටම වැඩිය මේක ගොඩක් හොදයි.
මේ මෘදුකාන්ගය හදලා තියෙන්නේ අපි ඔක්කොමලම දන්න Mozilla සමාගම විසිනුයි. දන්නවනේ FireFox හදල තියෙන්නෙත් ඒ අයම තමයි.මේක පාවිච්චි කරනකොටම ඕගොල්ලන්ට තේරෙයි මොයිතරම් Speed ද කියල.
දැනට තියෙන්නේ 1.1.18 වර්ෂන් එක තමයි. නමුත් මේකෙ තියන සාර්තකත්වය හින්දම මෙහි තිබුනු අඩු පාඩු නැති කරල, නව මුහුනුවරකින් බීටා වර්ෂන් එකකුත් නොබෝ දා එලිදැක්වුව.



මම කියනවටම නෙමෙයි , Mozilla ලගෙ වැඩක් නිසාවත් බාගෙන බලන්ඩ.

http://www.seamonkey-project.org/
  1. ඕන වදුරක් කියල ඩවුන්වෙන්න දැම්ම
    බලමු කෝ වැඩ කරල :)

  1. මට නම් වේගයක් පේන්නෑ
    ඒත් පැහැලිව පේනව අනිත් ඒවට වඩා (සිංහල)

  1. @ ushan -වේගයක් තියනව. ! ඔයා දැනට භාවිතා කරන බ්‍රවුසර් එකයි. සී-මන්කි එකයි ඔපන් වෙන්ඩ යන වෙලාවෙ ඉදලම ඒ වෙනස දැනෙනව.

  1. This comment has been removed by the author.
  1. @ Wolverine - ;) Thanx නෙමෙයි . ගුටි කන්නෙ නැතුව හොඳ ගේමිස් ටිකක් ඉක්මනටම පොස්ට් කරපන් බ්ලොග් එකේ.

  1. hik hik hik maru wadura

    nikasala

  1. I tried this, but feels like Opera is better than this, I mean it's speed, what do u think?

  1. @ Mark : එහෙමද? Opera එක ගැන නම්, මම කියන්න එච්චර දන්නෙ නෑ. මොකද, මම ඒක පාවිච්චි කෙරුවෙ බොහොම කෙටි කාලයයි. මට එපා වුන.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed