twitter rss

රහස් Data දාල තියන HDD එකේ partition එක හන්ගන්න (hide කරන්න) ඕනෙද?

තේරීම


ඊයෙ මදුරුවො එලවන හැටි ගැන ලියපු පොස්ට් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුනා. හැබැයි දැනගන්ඩ ලැබුනු විදියටනම්, වැඩේ එච්චර සාර්තක නෑ වගේ. මටනම් ඕක අත්හදා බලන්ඩ බැරිවුනා., මොකද මම ඉන්න රටේ මදුරුවො නැති හින්දා.

හරි ඔන්න අද කියල දෙන්නෙ පොඩි හොර වැඩක් කරන හැටි. හොර වැඩක් කියුවට ඉතින් හොර වැඩක්ම නෙමෙයි. වැඩේ මේකයි. ඔයගෙ ගෙදර තියන PC එක පාවිච්ච් කරන්නෙ ඔය විතරක් නෙමෙයිනම් මේක ගොඩක් ප්‍රයොජනවත් වෙයි.අනිත් අයට පේන්නෙ නැති විදියට ඔයගෙ පුද්ගලික ලිපි ගොනු අයත් HDD partition එක හන්ගන ක්‍රමයක් ගැනයි කියන්නෙ. මේක ලොකු වැඩක් නෙමෙයි. මෙන්න මෙහෙමයි කරන්නෙ,


  • මුලින්ම win key+R වලින් Run මෙනුවට ගිහිල්ලා Diskpart කියන විදානය දෙන්න.


  • කමාන්ඩ එක හරියට දුන්නනම් දැන් CMD එකේ DISKPART> විදියට පෙන්නුම් කර යුතු වෙනව.ඊට පස්සෙ List Volume කියන විදානය දෙන්න.
  • හරි දැන් දැකගන්ඩ පුලුවන් වෙයි පරිගණකයේ HDD partition වල විස්තරයක්. ඒකෙන් තමන්ට හන්ගන්ඩ අවශ්ය එක තොරා ගන්ඩ. ගොඩක් දුරට මේක අන්තිමට තියන ලෙටර් එක පවිච්චි කරනවනම් හොඳයි. මොකද එතකොට කාටවත් වැඩේ ගැන සැක කරන්න බෑ. ඊට පස්සෙ 'select volume 4 remove letter D' විදියට කමාන්ඩ එක දෙන්න D partition එක hide කරීමට. මේකෙදි පරිගණ්කයේ ලෙටර් එක අනුව වෙනස් වීම කරන්න.
  • වැඩේ හරියට කෙරුවනම් දැන් ගිහිල්ලා බලන්ඩ My computer එකට, ඔයාට තේරෙයි D drive එක අතුරුදහන් වෙලා කියල. මේක නැවතත් යතා තත්වයට ගැනීමටනම් "select volume 4 assign letter D" විදියට විදානය දෙන්න.
වැඩේ කරන්න ගිහිල අනාගත්තොත් කමෙන්ට් එකක් දාන්ඩ. හැකි විදියට උදවු කරන්නම්.
  1. Disk management ekenuth oka karanna puluwan needa?

  1. "විදානය" විධානය

  1. :)) මේ වැඩේට ෆෝල්ඩර් ලොක් Security Personal සොෆ්ට් වෙයාර් එක තිබ්බනම් හරි.... මොනදේ කරත් ෆෝමැට් කරල ගද්දී හංගපුව එලියෙ

  1. select volume 4
    remove letter h
    විදිය‍ට පේළි දෙකකට දුන්නම වැඩ

  1. මේක කොච්චර පරන වැඩ කෑල්ලක්ද? :p

  1. පරණ වුණත්, අළුත් වුණත් තමන් දන්න දේ අනෙක් අයටත් කීම විශිෂ්ඨ ගුණාංගයක්. :)

  1. @ ශාකුන්තල :- දාන්ඩ 5ක්! :D

  1. මේක කරන්න වින්ඩෝස් වලම අවස්ථාවක් දීල තියෙනව, නමුත් පරාසය නම් හුඟාක් පොඩියි.
    http://support.microsoft.com/kb/231289

  1. ඇත්ත මචන් ඔය ඊරිසියාවට කියන කතා ගනන් ගන්න එපා .උබ වගේ උන් හුගක් අඩුයි හුගක් උන් බලන්නෙ තමන් දන්න දේ අනුන්ගෙන් හන්ගගෙන පොර වෙන්න ඒ අතින් උබව මට ‍ෆිට් උනා.සුබ අනාගතයක්
    මම සන්ජය මගෙත් බ්ලොග් එකක් තියෙනව
    http://sandaruwan-siracom.blogspot.com/

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed