twitter rss

Step Up 2: The Streets (2008) කට්ටියම නටමුද?

තේරීම


ඔන්න එහෙනම් හාහාපුරා කියල මගෙ මුල්ම පෝස්ට් එක දාන්ඩයි යන්නෙ.

මමනම් ගොඩක් ඩාන්සින් චිත්‍රපටි බලන්ඩ ආසයි. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම්ස් වලින් ගොඩක් ලස්සන එකක්. ගොඩක් අය මේක බලල්ත් ඇති.මෙන්න මෙහෙමයි කතාව.ගෑනු ලමයෙක් ඉන්නවා ස්ට්‍රීට් ඩාන්ස් වලට ගොඩක් දක්ෂ. එයාගෙ ටීම් එකේ ඉන්න එයගෙ ටීම් එක ඒ ප්‍රදේශයෙ තියන ගොඩක් ජනප්‍රිය ටීම් එකක්.

මේ ගෑනු ලමයට ඇමරිකාවෙ තියන ගොඩක් ප්‍රසිද්ධ විශ්ව විද්යාලයකින් ශිෂ්යත්වයක් ලැබෙනවා. නමුත් මෙ විද්යාලයෙදි ඇයට ඉගෙන ගන්ඩ ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් නර්තන කලවක්.ඒ වගේම මේ කාලය අතර තුරදි ඇයට තමන්ගෙ පරන යාලුවන් ගොඩක් නෙති වෙනව.විද්යාලයේදිත් ඇයට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්ඩ වෙනව.

ඇය කොයි තාක් දුරට මෙය ජය ගනීද?

බාගෙනම බලන්ඩ!

  1. ninaya movie eka meeka mama. mama meeke 1st ekakth beluwa

  1. ස්තුතියි......! 1 සහ 2 දෙකම බෑලුවා..

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed