ඔන්න අද කියන්ඩ යන්නෙ ලෝක විනාසයක් ගැනයි.
මම මී කියන්ඩ යන්නෙ මේ අවුරුද්දෙ නොවැම්බර් 13 වැනිදාට තිරගත වීමට තියන ච්ත්ර0පටියක් ගැනයි.
මතක ඇතිනෙ Independence Day (1996), The Day After Tomorrow (2004) චිත්රැපටි. මේකත් ඒ චිත්රැපටි හදපු Roland Emmerich ගෙම වැඩක්.
විශේෂත්වය කියන්නෙ, මේකේ කතා තේමාව වෙලා තියෙන්නෙ වසර 2012 දී සිදුවන ලෝක විනාශයක් ගැනයි. මේ ලෝක විනාශයට හෙතුව සුනම්යකින් පසුව එතිවෙන ගංවතුර තත්වයක්.
සුප්රතසිද්ධ SONY චිත්රසගාරයෙ තමයි මේ සෑම කටයුත්තක්ම රෑපගත කරල තියෙන්නෙ.
මේකට දැරූ වියදම ඇමරිකනු ඩොලර් මිලියන 200 ක් විතර වෙනව. හිතාගන්ඩත් බෑ නේද?
දැන් දැන් ලෝකයෙ ගොඩක් ච්ත්රරපටි වලට ලෝක විනාශය තේමව කර ගන්න බව පේනව. 2012 දී ඇතිවීමට නියමිත මේ ලෝක විනාශය ගැන විද්යාඥයාක්යයන් වුනත් ගොඩක් මත පල කරනවා ඒවගේ දෙයක් ඇත්තටම වෙයි කියල. හැබැයි මමනම් ඒක පිලිගන්නෙ නෑ.
මම දන්නවා මේ ලිපිය කියෙවුවට පස්සෙ ඕගොල්ලන්ටත් මේක බලන්ඩ ආසාවක් ඇති වුනා කියල..හොඳ කොපියක් ආපු ගමන්ම ටොරන්ට් එක දාන්නම්.
Subscribe to:
Post Comments (Atom)
මේකනම් එලටම තියෙයි