- “Installous” ස්තාපිත කිරීම.
-
වටින ලිපියක් රොකියො ! මටත් මුලදි ඔය jailbreak කිරිල්ල ගැටලුවක් වුනා.iTouch එකට මට අවශ්‍ය කරන ඇප්ස් දාගන්න ඔනේ නිසා තමා ඒ ගැන මුලින් හෙව්වේ. මුලදි මට හෙන අවුලක් වුනා වයිෆයි නෙට්වර්ක් එකක ඉන්නකොට ඉබේම iOS එක අප්ග්‍රේඩ් වෙනවා කියල එන මැසේජ් එක, දැන් නම් ඒ කරදරෙත් නෑ
facebook යනවා නම් facebook for iPhone ඇප් එක බාගන්න ෆ්‍රී දෙන්නේ http://www.facebook.com/iphone
-
Thanx for the info
good post bro :)
-
මාව පිස්සු වැට්ටුවාට ස්තූතියි....! :-D
-
හොද ලිපියක්. මේ වගේම ovi store එකෙ apps තුත් නිකන් දෙන web අඩවියක් හෝ software එකක් දන්නවනම් කියනවද?
-
Anonymous December 2, 2010 at 11:47 AM
ඔයානම් දෙයියෙක් නෙමේ දේවාලයක්. මේ ගැන techkatha google සමූහයේ අහල මම බැනුනුත් ඈහුවා ප්‍රතිපත්ති උල්ලන්ගනය නරනවා කියලා.ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..දැන් වෙලාවක් නෑ මම ගෙදර ආපු ගමන් මේක කරන්න පටාන් ගන්න ඕනෙ. එතකොට අවුලක් වුනොත් අහන්නම්.....
-
මේක නම් සුපිරි පෝස්ට් එකක්..
-
ලිපියනම් ඉවරෙට කියෙව්වා මල්ලි... ඔව ඉතිං මට තේරෙනව හොරයිනෙ... තේරුනත් ඉතිං ඕව පස්සෙ දුවන්න තරම් හයියක් මට නෑ දැන්... :)
කොහොම උනත් මේ ටික කියන්නම ඕනි.... සල්ලි වලටම හැමදේම යටවෙන මේ ලෝකේ තමන් දැනගත්ත දේ කිසිම ඉරිසියාවකින් තොරව මෙහෙම කියල දෙන එක ඔයාලගෙ ඉදිරි ජීවිතයට එක්කරන්නෙ කියාගන්න බැරි තරම් ලොකු පුණ්‍ය කර්මයක්...
-
නියම පෝස්ට් එකක් අයියා.. දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා.. ඒත් මන් දන්න කෙනෙක් ඉන්නවා එයා ලග තියෙන්නෙ 4G එකක්. එයා කියන විදියට ඇපල් ෆෝන් වල එක අඩුපාඩුවක් තමා මොනා හරි උනොත් ස්පෙශලි ලන්කාවෙ නම් හදන්නෙ නෑ කියල.. පිටරට ඉන්න කෙන්ක් ට නම් නියමයි..
-
@ Kanishka | කණියා ; ගමු ගමු එහෙනම් එකක් ලඟදිම ගමු
@ Dar[K] ; Facebook විතරක් නෙමෙයි twiter, සහ බොහෝ සමාජ අඩවි වලට අයත් Apps නොමිලේ තමයි දෙන්නෙ. හැබැයි ඔය මොන App එකක් කොහෙ තිබුනත් අන්තිමට ඔක්කොම ටික අපිට මුනගැහෙන්නෙ, Apps Store එකේදි තමයි !
-
@ හුදකලා යාත්‍රිකයා ; Sony Ericson සමඟ එන Android ගැනනම් මම වැඩිය හොඳයි කියන්න කැමති නෑ. Android මොබයිල් එකක් ගන්නවනම් පුලුවන් තරම් HTC හෝ මෝටරෝලා එකක් ගන්න බලන්න. නමුත් Nokia එකට වැඩියනම් දාහකින් හොඳයි .
@ Nadeendra ; බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට !
-
@ Bunny : ඕකනෙ කියන්නෙ අපි මොකක් හරි ලිපියක් ලියුවොත් පිස්සු වටුවා කියලා බනිනවා. ස්තූතියි මලයෝ කමෙන්ට් එකට
@ chamoda ; Nokia Applications නම් අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් නොමිලේ බාගන්න පුලුවන්, ඔය ovi store එකනම් අමූලික බොරු වැඩක්. ඕකෙ තියන App වලට වැඩිය හොඳ සහ නොමිලේ Applications ,
http://gallery.mobile9.com/ වගේ අඩවියකින් නොමිලේ බාගත කරගන්න පුලුවන් !
-
@ subashblog ; අහන්න ඕනෙම ගැටලුවක්, දන්න උපරිමයෙන් උත්තර දෙන්න බලන්න. ස්තූතියි කමෙන්ට් එකට
@ Ansh Lucky Sri Jay ; :P
@ තනෝජා රාජපක්ෂ ; බොහොම ස්තූතියි අක්කෙ දිරිගැන්වීමට !
@ කසු.... ; ඒක අමූලික බොරුවක්, ලංකාවෙ පිටරට වලට වැඩිය ඇපල් iphone සහ iPad ගැන දන්න ඕනෙම අයුරක ගැටලුවන් විසඳන්න පුලුවන් අය ඉන්නවා. අදහසක් තියෙනවනම් Apple product එකක් ගන්න ඒ ගැන දෙපාරක් හිතන්න එපා.
අනිත් කාරනය Apple iPhone 4G එකේ දී මතුවන ලොකුම ගැටලුව තමයි, ඒකෙ අපි සාමාන්ය්යෙන් භාවිතා කරන Sim එක පාවිච්චි කරන්න බෑ. ඒකට mini sim එකක් තමයි දාන්න වෙන්නෙ. ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා අදහසක් තියෙනවනම් 4G එකක් ගන්න දෙපාරක් හිතලා බලන්න.
-
ඔන් දැන් තමයි රොකියෝ මේක කියවන්න වෙලාවක් වෙන් කරගත්තේ .... වටින ලිපියක් හින්දා මතක තියන් ඉදලා කියෙව්වා ...
ම්ම් මටත් තියන ප්රශ්නය තමයි අයිෆොන් එකක් ගන්න එක ... ඒ කොහොම උනාත් ගත්ත දවසක හරි මේ ලිපිය පෙරලලා බලලා වැඩක් ගන්නම් කෝ ....
-
@ වැප් ; ස්තූතියි වැපෝ කමෙන්ටුවට.
-
Anonymous December 2, 2010 at 8:32 PM
මචන් Iphone 3GS එකක් තියෙන්නෙ iso 4.02 තමා තියෙන්නෙ. කාලින්ග අයිය කියලා තියෙන විදියට jailbreak කරන්න පුළුවන්ද? කරන්න ඉස්සෙල්ලා වැඩි හොදට ඈහුවෙ.
-
As far as I know there iOS 4.0 is the best for jailbreak. There is a Cydia warning not to upgrade to iOS 4.02 which is un-jailbreakable. You can try Redsn0w and blackra1n in your case ( note the 0,1 in names instead of o or i.) If you are able to downgrade to iOS 4.0 then it is a piece of cake.Just type jailbreakme.com ( or the alternative address) from the browser in the iphone, wait until it is done.
To downgrade you really have to do your home work; find the exact firmware version of 4.0 which match the rombot of your phone. Read reviews on "hackthatphone" or other site how to find how to read your serial number.Don't worry iTunes won't let you flash your phone with the wrong firmware.Remember to sync all your apps,music,contacts, etc as you may loose all of them while downgrade (not in the case of upgrade). Good luck & happy jail-breaking, mate.
-
Anonymous December 3, 2010 at 10:53 PM
@Siribiris : thanks යාළුවා උපදෙස් වලට.මම jailbreakme.com කියන එකෙත් ට්‍රයි කලා හරි ගියේ නෑ.4.02 තියෙන එක 4.01 ගන්න කියනවා. මම ඉතින් 4.01 කියන එක download කරගෙන itunes හරහා downgrade කරන්න ගියාම ඒක extract වෙලා verifi වෙද්දි error 1k එනවා. පුල් ට්‍රයි එකක් දුන්නා හරි ගියේ නෑ. දන්නවා නම් මම වරද්ද ගත්ත තැන කියනවද........
-
@ subashblog ; මුලින්ම් සමාවෙන්න ඔනෙ උත්තර දෙන්න පරක්කු උනාට , අර Siribiris කියුවා වගේ මමත් 4.2 එක jailbreak කරන එක ගැනනම් වැඩිය විශ්වාසයක් තියන්නෙ නෑ. ඒත් ඉතින් දැන් ඔයා jailbreak කරන්න ගිහිල්ලා අවුලක් උනා නම්, හොඳම දේ තමයි ඕකට තවත් කට්ට කනවට වැඩිය, තියන එක 4.0 හෝ 4.1 වලට downgrade කරන එක. ඒක කරනකොට iTunes එකෙන් කෙලින්ම බාලා කරන්න යන්න එපා. මගේ පසුගිය ලිපියෙ http://goo.gl/kVKHl තියෙනවා, කොහොමද custom iOS එකක් දාගන්නෙ කියලා. ඒ විදියට පියවර ටික අනුගමනය කරලා දාන්න උත්සාහයක් කරලා බලන්න. අවුලක් උනොත් කියන්න
-
Anonymous December 4, 2010 at 8:04 PM
ඔයාගෙ ලිපියෙ තියෙන විදියට downgrade කරන්න ගියාම iso එක extract වෙලා verify වෙන තැනේදි error එකක් එනවා. දන්න හැම දේම කලා හරි යන්නෙ නෑ. මොකද කරන්න ඕනෙ කියන්නකෝ......
-
සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට. එකට හේතුව ඒක modified firmware කරපු එකක් හරි නැත්නම් ඔයාගෙ iphone batch එකට නොගැලපෙන නිසයි. ඒක තමයි අපට iTune එකෙන් ලැබෙන ආරස්සාව. වැරදි firmware flash එක කලොත් බඩුම තමා ( if not iphone has a fixed bootstrap in the ROM)
There are many "versions" of firmware for 3GS ( the numbers in the file name are different). You must get the correct version, to make it work with iTunes. These files are big (around 340 MB) so, downloading manu and trying each may not be a option for you, as I did. I have a 3Gs from the new batch - I think with fixed rombot, and the file name I used is "iPhone2,1_4.0_8A293_Restore.ipsw" if it match your model.For this file to work your serial no. should read something like xx011xxxxxxxx, if I remember corectly.
-
Ok. I did it again. updated to iOs 4.01 and jailbreaked. If iTune is not starting update process and giving an error, that means you have the wrong firmware file. If it started extracting file, reboot iphone and you see the progress bar increasing on the phone, then we are good. It may still give an error, but it is OK. Now, the problem is the phone may be in recovery mode in an infinite-loop. you need to download TinyUmbrella( get the version 4.1.12, not the latest, which didn't work for me) and select the unrecognized phone from the left plane, the "kick your device out of recovery. disconnect the phone and reboot. It will be still in recovery mode until you connect and start iTune again. Then it will ask update "carrier" ( click "yes"). connect with your wi-fi network, go to safari and jailbreak. I guess, you could manage the rest.
-
As i see from your comments, since ITune didn't pass the 1st verification, Seems you have the wrong or invalid firmware file.
-
Anonymous December 5, 2010 at 9:43 AM
ඔයා කියන විදියට මම farmware ගොඩක් අත්හදා බැලුවා. ඒත් අර මම කියන විදියට itunes වලට farmware එක දුන්නම ඒක අරගෙන හොදින් extract වෙලා itunes මගින් අන්තර්ජාලය හා සම්භන්ද වී මෙය verifi කිරීමකට ලක් වේ. එහිදී මෙයට error එකක් පැමිනේ. මෙම error එක පැමිනෙන්නේ itunes server එක හා සම්භන්ද වීමේදීය. මෙය farmware එකේ වැරැද්දකට වඩා itunes වල ඈති security පැත්තක් නිසා වන වන දෙයක්ද දැන් තියෙන එක පහලට දැමීමට නොහැකි වන ලෙස තැනූ. මා විසින් ජන්ජාලෙන් සොයා ගත් විදියට C:\Windows\System32\drivers\etc\ කියන ස්ථානයේ ඈති host නම් file එක නෝට් පෑඩ් එකකින් open කර එහි පහලට 74.208.10.249 gs.apple.com නම් එක යොදා බැළුවෙමි. එයද සාර්ථක වූයේ නැත. මෙය downgrade කිරීමට පිලියමක් නැතිද. කරුනාකර මොනවා හරි එකක් කියන්නකෝ මේක හදා ගන්න.
-
@ subashblog ; මූලිකම දේ තමයි ඔයා කස්ටම් OS එකක් දානකොට අන්තර්ජාලයට සම්බන්ද කරීමක් අවශ්‍ය නෑ. මට කියන්න දැන් තියන තත්වෙ උඩ ඔයාගෙ ෆෝන් එක iTunes වලින් හඳුනා ගන්නවද ?
ඕකට බය වෙන්න දෙයක් නෑ. udararock@gmail.com එකට ඔයා මට මේල් එකක් දාන්න. ඒ වගේම චැට් රික්වෙස්ට් එකකුත් දාන්න.
-
Anonymous December 5, 2010 at 10:44 AM
හරි අයියෙ ගොඩක් ස්තූතියි. පෝන් එක හොදට හදුන ගන්නවා ඒ වගේම තමා farmware එක 4.02 ඉදන් 4.2 update කරන්නත් පුළුවන්. ඒත් downgrade කරන්න තමා බැරි.
-
I don't want to discourage you, but just a friendly warning. Even from these countries standards, iphone is an expensive toy and most of the tech. secrets of it is undocumented. That Internet verification is the only guarantee I have that it will pass the activation later. So, I would like to play safe. I'm using iTune 10.0.1.22 and still works fine. I don't have any experience with custom OS, so I'll leave it for you.
-
http://www.apptracker.org/ වලිනුත් බොහෝ සොෆ්ට්වෙයා බාගන්න පුලුවනි නොමිලේම,,,, :D
-
මචන් මගේ තියෙන්නේ 3GS phone එකක්. මම එක 4.1 අප්ඩේට් කරා firmware 06.15.00 ව.දැන් GPS හරියට වැඩ නෑ.මොකද කරන්නේ?
-
අවුරුදු 7 කට පසුව තත්වය ��������
එල ලිපියක්.. එකම අවුල මට iphone එකක් නැති එක තමා :D