අද ලෝකයේ බ්ලොග් ලිවීම බාල මහලු කොයි, කා අතරත් ජනප්‍රිය දෙයක්. එයට ඔවුන් blogger, wordpress, joomla වගේ සේවාවන් බහුලව බාවිතා කරනවා. නමුත් දැනට ලෝකයේ වැඩිම දෙනෙක්බ්ලොග් සෑදීමට බාවිතා කරන්නෙ ගූගල් විසින් නොමිලේ ලබාදෙන බ්ලොගර් අඩවියයි. මේ ඒ පිලිබඳ විස්තර ටිකක්.
බ්ලොගර් සේවාව මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ Pyra Labs කියන සමාගම විසින් 1999 අගෝස්තු විසිතුන් වෙනිදායි. ඒක තමයි බ්ලොගින්වලට මුලින්ම හදපු ටූල් එකක් වුනේ ඒ කාලයේදි.
Blogger.com 1999 දී
Blogger.com 2000 දී
2003 වසරේදී මෙය ගූගල් සම සමාගමක් ලෙස ඔවුන් පවරා ගනු ලැබුවා. ඒ වගේම ඔවුන් මෙයට Image uploading (via Picasa) , comments, drag and drop widgets, individual archieve pages for posts වගේ අමතර දේවල් යෙදීමට පහසු වෙන විදියට සකස්කරනු ලැබුවා.
Blogger.com 2004 දී
මමනම් හිතන්නෙ මේ නොමිලේ ලබාදෙන බ්ලොගර් , වර්ඩ්ප්‍රෙස් වැනි සේවාවන් නිසා අද බ්ලොග් කෙරුවාව සෑහෙන්න ජනප්‍රිය මට්ටමකට පැමිනිලා තියෙනවා.
- මොකද හිතන්නෙ මිනිහ පාස් වෙයි නෙද මේක දීලා ?
-
Anonymous January 31, 2010 at 2:19 PM
hmm ow pass wei
Dar[K]
-
Anonymous January 31, 2010 at 2:40 PM
Ow ..Ow miniha pass wei... Api kohomath godak dewal Karanne ake histry aka dena gena nemei ne. me..project ake Esthiuthie karana page ake Oyage name akath athi neda...
-
he he.....
මිනිහ දස්සය වගේ..
/බිඟුවා...!
-
ෂැහ්.. මාරයිනෙ බන්.. සිරාවටම මේව දැකල තිබ්බෙ නෑ..
-
මල්ලිට exam පාස් වෙන්න සුබ පතනවා :-D
-
කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූති කරනව. මමත් හිතනව මිනිහට හොඳ ලකුනු ප්‍රමානයක් මේකට හම්බෙයි කියලා.
-
මමත් ඉස්සරලම බ්ලොග් එකක් පටන් ගත්තෙ 2004 දී. Google කෂ්ටිය ගත්ත දවස් වලම. ඒත් ඒක පටන් ගත්ත විතරයි. සිංහල් බ්ලොග්ස් තිබුනෙ නැහැනෙ ඒ දවස් වල. අපි ඉංග්‍රීසියෙන් ලිව්වට කවුරු කියවයිද. සප්ත මහා සාගරයේ තවත් එක දිය බිංදුවක් විතරක් වෙයි අපේ බ්ලොග් එක... දැන් නම් ආසාවෙන් ලියනවා එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවන බව දන්න නිසා.
-
මමත් බ්ලොග් පටන් ගත්තේ බ්ලොගර් වලින් තමා
elane bole.... ma blog liwwata mewa dangena hitiye nah ne.. Danumata mekath hodai :)
udarays