-
ෂාහ් හරියට හිංදි ෆිල්ම් එකක් වගේ.
මගේත් සුභ පැතුම් උන් දෙන්නට . . .
සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කියලා අර අසල්වසියෝ ටෙලියෙත් කියනෙන ඕකනේ කොල්ලෝ . . . .
ඊයේ පෙරේදා මාත් යාලුවෙකුට ඇඩ්විසෙ කලා ඔය වගේ ඒකපාර්ෂවික ප්‍රේමයක් කොහොමද රියලිටි එකක් කර ගනෙන කියලා . . වෙලාවක ලියනන්ම්කෝ ඒ ගැන
-
මරු මරු.. යාළුවාට සුභ මංගල්‍යක්....
-
uba hoda welawata oke names demme neththe. neththan aru amaruwen yaalu karagaththa kellawath uuta nethi wenawa.
-
Anonymous April 12, 2010 at 1:14 PM
ඔයාගෙ යාලුවාට අපෙනුත් සුබ පැතුම්! :)
-
Anonymous April 12, 2010 at 2:17 PM
යාලුවා වාසනාවන්තයා....
-
එහෙම ආදරයක් ඉතින්, සෑහෙන අමාරැයි හොයාගන්න.
අපෙනුත් සුබ පැතුම්
-
උඹ තාමත් ගැන හිතනවද මචං :D ?@ udara
-
@ උදාරයා ; ආහ් ඒකත් එහෙමද ?
@ දුකා ; ඕකනෙ අපි ලියුවෙත් ඒව හින්දි ෆිල්ම් , ඉතින් ලියමුකො බලන්න අර යාලුවට ඇඩ්වයිස් කරපු කතාවත් !
-
@ Thilina ; බොහොම ස්තූතියි.
@ mj ; උබ දන්නවනේ ඉතින් මේ කවුද කියලා
@ msenarath ; කමෙන්ට් කෙරුවට ස්තූතියි.
@ panhida ; යාලුවා වාසනා වන්තයා. හැබැයි මට ඒකගෙ දෙවෙනි මනමාලය වෙන්න බැරි වෙච්ච එකනම් දුක තමයි.
-
@ හෙළයා ; ඒකනෙ මචන් පුදුමේ
@ rock3r ; සහෝගෙ කමෙන්ට් එක පොඩ්ඩක් පැහැදිලි මදි !
-
Anonymous April 12, 2010 at 6:40 PM
මගේ ඉස්ටෝරියත් ටිකක් ඔය වගේ තමා..
ආදරයට ජයවේවා!
-
සෑබෑ ආදරවන්තයන් ජයගන්නවා - එම දෙපලට මගෙන් සුභපෑතුම්
-
සැබෑම ආදරවන්තයන්නෙ..... සුබ පතනවා ඔවුන්ගෙ අනාගතේට....
-
ලොල් බ්ලොග් අවකාශේ හැමෝටම පාසල් කාලේ මතක් වෙලා වගෙ, එකපාරටම. මටත් මේවා කියෙව්වහම මගේ පසෙල් කාලේ ගැනත් ලියන්න හිතෙනවා .
(සුදාරක මලයට තමයි ලියන්ට මොකුත් නැතිවෙන්නේ ;)
-
@ nadeesthoughts ; ඉතින් අපිටත් දැන ගන්නත් එක්ක ලියමුකොබ්ලොග් එකේ
@ BEAUTIFUL SRI LANKA ; ඒකනම් ඇත්ත.
@ විශ්මි ; ඒකනෙ . දෙන්නම වාසනාවන්තයි.
-
@ upulpp ; අනේ මන්ද, මමනම් මේක ලියුවෙ අද උදේ කෝල් එක නිසා. වැඩ වැඩි කමට මේකට හොඳ හොඳ රසබර කොටස් එකතු කරන්න බැරි උනා. සුදාරකගෙ සීන් එක මොකද්ද හැබෑවටම. ?
-
Anonymous April 12, 2010 at 10:02 PM
ahem ahem mee mata nana mathak wune kawda danne nee neda dewani manamali??aparade ??btw yaluwata jayasiri mangalam kiyala wish karanawa..:D.
-
@ Anonymous ; ඔවු මේක ඇත්ත සිදු වීමක් තමයි ! දෙවෙනි මනමාලි නම් කවුද කියලා දන්නෙ නෑ ! චාරුද දන්නෙ නෑ.
-
නියම සිද්දිය. අවංක ආදරය ජය ගන්නව නේ.
-
ඒ අවංක ආදරයට මගේ ප්‍රණාමය. ඒ දෙපලට වේවා ජයසිරි මංගලම්.
කොහෙද තාම මට ඔහොම එකක සෙට් වුණේ නැහැනේ. ඒත් ඒ කෙනා හමුවෙන කම් ඇස් දල්වා කට දල්වා මාත් බලන් ඉන්නවා.....
-
පතාගෙන ආපු ආදරයක්..........
-
@ Hasitha ; ඔහොම යනකොට කෙදිනක හෝ හමුවේවි!
@ ඔජායෙ.... ; පතාගෙනත් කියලා කියෙනවා
-
Anonymous April 14, 2010 at 6:02 PM
@ Rocking udara :aane kage namada mee daala thiyenne??mmm..aww aww ...dan dewani manamalaya yanne nee ehenan magul gedarata??btw kohoma wunath lankawata ena kaleka mathaka athuwa yaluwawa balanna present ekak aragenama gedarata yanna..:D(anonymous J)
-
Anonymous April 27, 2010 at 9:52 PM
ඈහුවත් සතුටුයි මේ වගේ දේවල් නම්...... සුබ මංගලම් ..
අන්න ලව්.. ඔවට තමයි ලව් කියන්නෙ. හප්පේ ඔන්න මගේ අතීතෙත් මතක් වෙනවා නේ O/L සහ A/L ඉවර වෙනකන් ඔය පස්සෙන් යැමේ සිද්ධි. හික් හික්.. ඔන්න මමත් සුබ මංගලම් කිව්වා කියන්නකො..