tag:blogger.com,1999:blog-531580639067517137.post54055757618999976..comments2023-05-07T18:03:11.461+05:30Comments on රොකියගෙ ජීවිතය: සෑම පාසල් යන ලමයෙකුටම FOSS පරිගණකයක්.රොකියා | Udarahttp://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-531580639067517137.post-41553007297194218002009-11-12T21:40:15.995+05:302009-11-12T21:40:15.995+05:30දුෂ්කර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට &qu...දුෂ්කර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට "ලැප්ටොප්"

"ලැප්ටොප් පරිගණක 1500"
"එක් ශිෂ්‍යයකුට එක් "ලැප්ටොප්" පරිගණකයක් යනුවෙන්"
http://www.divaina.com/2009/11/12/news20.html
අපි හෙට මැරෙන්නෙ නෑනෙ බලාගෙන ඉම්මුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-92126586046838996962009-11-12T18:24:03.528+05:302009-11-12T18:24:03.528+05:30hmmmhmmmAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-17638655629391120252009-11-08T22:06:01.373+05:302009-11-08T22:06:01.373+05:30මචංලා විජය පරිගනක සගරාවේ ඔය උරුගුවේ විස්තරය දෙපාරක...මචංලා විජය පරිගනක සගරාවේ ඔය උරුගුවේ විස්තරය දෙපාරක් ගියා.ලොතු විස්තරයක් ඒකේ තිබුනා.උෂාන්තnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-58398078023478326282009-11-07T20:58:51.801+05:302009-11-07T20:58:51.801+05:30ඔයාල කියන්න කලින් අපි වැඩේ පටන් ගත්තා හූ.....
රොකි...ඔයාල කියන්න කලින් අපි වැඩේ පටන් ගත්තා හූ.....
රොකියා සහ පිරිවර දත කට මැද ගෙන හිටියා දෙහි කපන්න කියල http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gifරජයේ මාධ්‍ය ප්‍රකාශකnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-34717229736307622652009-11-07T20:42:35.407+05:302009-11-07T20:42:35.407+05:30අඩේ මේක මම පත්තරයක කියෙව්වා ඒත් ඇත්තටම වෙන එකක්ද? ...අඩේ මේක මම පත්තරයක කියෙව්වා ඒත් ඇත්තටම වෙන එකක්ද? මේAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-36982554638418334862009-11-04T16:47:53.363+05:302009-11-04T16:47:53.363+05:30wow thx for infowow thx for infoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-30693893366792586242009-11-04T09:48:10.144+05:302009-11-04T09:48:10.144+05:30@ සහන් :- හිතා ගන්න පුලුවන් ඉතිරි ටික, අපෙ ඇමති මන...@ සහන් :- හිතා ගන්න පුලුවන් ඉතිරි ටික, අපෙ ඇමති මන්ඩලය ඉතින් මහජන නියෝජිතයොනෙ. තව මොන කතාද :D

@ කෝදාගොඩ විතාරණ :- ඒක ඇත්ත. නිදහස් සහ විවෘර්ත මෘදුකන්ග ගැන අපෙ පාසල් තුලින් කෙරෙන දැනුවත් කිරීමත් බොහොම අඩුයි. හැම දේටම බිල් මාමා තමයි.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-62899300352996631932009-11-04T09:07:31.294+05:302009-11-04T09:07:31.294+05:30uruguay මේකරන වැඩය ඉතා ප්‍රසංසනීයයි :)
අපේ ඉස්කෝල ...uruguay මේකරන වැඩය ඉතා ප්‍රසංසනීයයි :)
අපේ ඉස්කෝල වල නම් බිල් මාමා තමයි පොර වෙලා තියෙන්නේ ;)) අපේ රටේ මේව දේන්න බැරිනම් සහන මිලට ළමයින්ට ඉන්ටර්නෙට්වත් දෙන්න බැරිය ;)උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-68473363006500572792009-11-03T21:12:34.818+05:302009-11-03T21:12:34.818+05:30comment එකක් විදිහට පොඩි කතවක් කියන්නං....ලංකාවෙ ඇ...comment එකක් විදිහට පොඩි කතවක් කියන්නං....ලංකාවෙ ඇමති කෙනෙක් වෙන රටකට ගියාලු ආරාධනයකට ඒ ඇමතිගෙම තනතුරක් තියන වෙනත් රටක ඇමති කෙනකුගේ. ඉතිං අපේ ඇමති තුමා ඒ රටේ ඇමතිගෙ ගෙදරට ගිහාම මාර පුදුම හිතුනලු ඒ ඇමතිගේ ගෙදර දැකලා මොකද ඒ ත්රම් සැප පහසුකම් තියන සුවිසල් නිවසක් අපේ ඇමතිදැකලවත් තිබුනෙ නෑ ඒ වෙනකොට.පස්සෙ අපේ ඇමති තුමා ඇහුවලු කොහොමද මේ තරම් ලොකු ගෙයක් හැදුවෙ කියලා පස්සේ ඒ රටේ ඇමති ජනේලෙන් ඇගිල්ල දික් කරල ඈත පිහිටි පාලමක් පෙන්නුවලු, පෙන්නල කිවලු අන්න අරක නිසා තමයි මේ වගේ ගෙයක් හදන්න පුලුවන් උනේ කියලා. පස්සෙ සංචාරෙ ඉවර වෙලා අපේ ඇමති තුමා ලංකාවට එන්න ලෑස්තිවෙලා අර ඇමතිටත් ලංකාවට එන්න කියල ආරාධනයකුත් කිරලා ආවලු. ඔන්න දවසක් ඒ රටේ ඇමතිත් ලංකාවට ආවලු ඇවිත් අපේ ඇමතිතුමාගෙ ගෙදර ආවාම මිනිහට මාරම පුදුමලු මොකද ඒ හිටිගමන් අපේ ඇමති අර ඇමතිගෙ ගේ වගේ දහ ගුනයක් විතර ලොකු දහ ගුනයක් විතර සැප පහසු ගෙයක් හදලලු. ඒ පාර මිනිහ ඇහුවලු අපේ එකාගෙන් කොහොමද මේ වගේ ගෙයක් හැදුවෙ කියලා. අපේ ඇමති ජනේලෙන් අත දික් කරල ඈත පෙන්නලා කීවලු අන්න අතන පාලමක් හදන්න තියනවා කියලා.........එතනින් එහාට හිතාගන්න පුලුවන්නේ..:Dසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-73534015800701155052009-11-03T19:25:12.655+05:302009-11-03T19:25:12.655+05:30@ Anonymous :- මෙච්චර වැදගත් තොරතුරක් දීලත් නමක්, ...@ Anonymous :- මෙච්චර වැදගත් තොරතුරක් දීලත් නමක්, ගමක් නොදා යන එක තමයි අවුල :( මොනා උනත් තොරතුරට ගොඩක් ස්තූතියි.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-34171493351193737022009-11-03T19:21:46.436+05:302009-11-03T19:21:46.436+05:30http://www.olpc.lk
Sri Lanka to introduce one lap...http://www.olpc.lk

Sri Lanka to introduce one laptop per child
Sunday February 10, 2008
sundaytimes

google
OLPC in sri lankaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-90167223158409093102009-11-03T19:19:22.318+05:302009-11-03T19:19:22.318+05:30@ ගයාන් තාරක, @ අමිල :- ඒකනම් ගොඩක් හොඳ දෙයක්.ලංක...@ ගයාන් තාරක, @ අමිල :- ඒකනම් ගොඩක් හොඳ දෙයක්.ලංකාවෙ නෙමේ හින්දා ඉන්නෙ මේ පිලිබඳව කිසිම නිවුස් එකක් තිබ්බෙ නෑ.නොදන්න දෙයක් දැනගත්තා. දැනුවත් කිරීමට ස්තුතියි :)

@ .::පිස්සා::., @ malee_msg : - ලංකාවට වෙලා තියන විනාසෙ ඕක තමයි :/රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-54526216799856839792009-11-03T19:07:28.929+05:302009-11-03T19:07:28.929+05:30අර පිස්සා කියලා තියන එක තමයි අපේ රටේ ඔය වගේ දේවල් ...අර පිස්සා කියලා තියන එක තමයි අපේ රටේ ඔය වගේ දේවල් නොවෙන්න තියන එකම හේතුව! :|malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-72807217775233269972009-11-03T17:01:38.247+05:302009-11-03T17:01:38.247+05:30මම දන්න විදියට ලංකාවෙත් ඔය වැඩේ කරන්න හදන්නෙ මේ දව...මම දන්න විදියට ලංකාවෙත් ඔය වැඩේ කරන්න හදන්නෙ මේ දවස් වල ඒකෙ වැඩ කටයුත වෙනව වැඩි විස්තර ටිකක් හොයල බැලුවොත් හොයා ගන්න බැරි වෙක එකක් නෑ
වැදගත් පිවිසුමක් සුභ පතනව
අමිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-89247616074513599722009-11-03T15:51:52.987+05:302009-11-03T15:51:52.987+05:30ලංකාවේ මේවා ක්‍රියාත්මක කරන්න බැරිකම නෙමෙයි තියෙන්...ලංකාවේ මේවා ක්‍රියාත්මක කරන්න බැරිකම නෙමෙයි තියෙන්නේ, අපේ ලොකු ලොක්කොන්ට අත යටිං එන සම්තිං එක නැති වෙනවට තියෙන බය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-531580639067517137.post-82258761799678662082009-11-03T15:43:23.619+05:302009-11-03T15:43:23.619+05:30මේ OLPC (One Laptop Per Child) එකක් නේ. Suger Desk...මේ OLPC (One Laptop Per Child) එකක් නේ. Suger Desktop තමා මේකේ තියෙන්නේ. FYI
http://laptop.org/en/
ලංකාවෙත් පලාත් 9 පාසල් 9කට දෙන්න හදන්නේ
මේ මම ගනිපු පින්තූරයක්
http://www.facebook.com/photo.php?pid=2797356&l=e6d81e5e10&id=770906324

Try to find "OLPC Srilanka" in Google for more infoGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com