
--1 කොටස--
ගෙදරින් එලියට බැහැලා බස් හෝල්ට් එකට එන්නවත් හම්බුනේ නැ, දාරනිපාත වැස්සක් පටන් ගත්තා. තෙමෙනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් ඇත්තෙ නෑ. මේ වෙලාවට තමයි අම්මා කට කැඩෙනකම් කුඩයක් අරගෙන යන්න කියලා කියන කියන කතාව මතක් උනේ. කොහෙද මේ කාලෙදි කුඩයක් අරගෙන යන්න තියෙන ලැජ්ජාවට වැඩිය තෙමෙන එක හොඳයිනෙ. අනන්තවත් අම්මා වැස්ස දවසට ඔන්න ඔයටික නම් කියන්න අමතක කෙරුවෙ නෑ. තෙමිච්ච කුකුලා වගේ ඉස්කෝලෙ යන්නත් බෑ. මොනා කරන්නද ලඟ තියෙන කාඩේක නැවතුනා. විනාඩි පහක් හිටියා, විනාඩි දහයක් හිටියා, වැස්සනම් නතර කරන පාටක් නෑ. එන්න එන්නම තද කරනවා විතරයි. වැඩේ හරියන පාටක් නෑ. ආයෙත් හැරිලා ගෙදර යන්න තමයි වෙන්නෙ. ගෙදර යන්නත් වැස්ස ටිකක් හරි පායන කල් ඉන්න ඕනෙ.
-
හිතුනොත් ලියන්නම් කියන්නේ මේ හලෝ ඒවා හරියන්නේ නෑ . .නොලිව්වොත් බලාගමු හරිය . . ?
අපි හොඳට හොඳයි නරකට ඊට වැඩිය හොඳයි . . හික් හික්
-
ලියන්න ගත්ත නං දිගටම ලියන්න ඕන හරිය.
නැත්තං කඩනව අඬු හත අටක්ම. :)
ඉක්මනට ඉතිරි ටික ඕන...
-
@ Dakshina; ඔවු ඉතින් අද ලියන්න පටන් ගත්තා විතරයිනෙ. ඉදිරියට ටිකක් වැඩිපුර ලියන්නම්.
@ දුකා ; හප්පේ අපිට ඉතින් දුකා අයියලා වගේ රස කරලා ලියන්න බැනෙ. හැබැයි දාල තියෙන කමෙන්ට් එකේ හැටියටනම් ලියන්නම් වෙයි වගේ.
@ ගයාන් තාරක ; ඔවු ඔවු, උඹ කවි ලියන්න පටන් ගත්ත නිසා මම ලව්ස්ටෝරි ලියන්න පටන් ගත්තා. කොහොමද නරක නෑ නේද වැඩේ.
-හරි හරි ඉතිරි ටික ලියමින් පවතිනවා. ඊලඟ කොටස ටිකක් වැඩිපුර දෙන්නම්.
-
mama adane danne ubata maruwata liyanna puluwan kiyalaa. elakiri. liyapan liyapan dhigatama.
-
මේක හීනයක් නේද?
-
@ mj ; podi try ekak dheela beluwe.
@ Kathandarakaraya ; ඔන්න ඕකනෙ කියන්නෙ, අපි ලියන්න ගත්තොත් හීන. හික් හික්.
කතාව ඉතිරිය දැම්මහම බලන්නකො.
-
කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි. කට්ටියම දිගටම කතාවත් එක්ක රැඳිලා ඉන්න.
-
හිතුනත් නොහිතුනත් දැන් දිගටම ලියපං මචං.
තව පොඩ්ඩක් වැඩියෙන් ලියන්න බැරිද..?
-
@ හෙළයා ; ඔන්න අද දෙවැනි කොටස ටිකක් වැඩියෙන් ලියුවා !
-
හොල්ට් එකේ ඔයාගේ ගැනු ලමයත් උන්නාද ?
-
Anonymous May 7, 2010 8:24 AM
math mee ahannamai hitiye ..udara ahapu prashneta uththarayak dunnana..?
-
poddak parakku wela dekke mama me blog eka.. elakiri lawak wage
jaya wewa



හෆොයිඃ කතාව පටන්ගන්නකොටම ඉවර නොවැ. ටිකක් වැඩිපුර ලියමු. එතකොට කියවන්නත් ආසයි. දිගටම ලියන්න. අපි එනවා කියවන්න.... ජය!!!