twitter rss

බොරු වයිරස් වලින් බය කරමු.

ඔන්න අද පොඩ්ඩක් ජොලියට හදන වයිරස් ටිකක් ගැන කියල දෙන්න හිතුව. මේක මම ජන්ජාලෙ ඉබාගාතේ යනකොට හම්බුන දෙයක්. නමුත් යාලුවන්ව බය කරන්න පුලුවන් නිසා මමත් අත්හදා බැලුවා. සීයට සීයක්ම සාර්ථකයි වැඩේ. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ !

  1. බැච් (Batch) ෆයිල් එකක් මයින් බොරු වයිරස් එකක් සෑදීම
මේක ටිකක් ජොලි වැඩක් . මේකෙන් ඕනෙම කෙනෙක්ව හොඳට බය කරන්න පුලුවන්.
Notepad එකක් අරගෙන පහතින් තියන කොඩ්ස් ටික කොපි කර ගන්න.
---------------------------------------------------------------------------------------------
cls
:A
color 0a
cls
@echo off
echo Wscript.Sleep
echo Wscript.Sleep 5000>C:sleep5000.vbs
echo Wscript.Sleep 3000>C:sleep3000.vbs
echo Wscript.Sleep 4000>C:sleep4000.vbs
echo Wscript.Sleep 2000>C:sleep2000.vbs
cd %systemroot%System32
dir
cls
start /w wscript.exe C:sleep3000.vbs
echo Deleting Critical System Files…
echo del *.*
start /w wscript.exe C:sleep3000.vbs
echo Deletion Successful!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo:
echo Deleting Root Partition…
start /w wscript.exe C:sleep2000.vbs
echo del %SYSTEMROOT%
start /w wscript.exe C:sleep4000.vbs
echo Deletion Successful!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo:
echo Creating Directory h4x…
cd C:Documents and SettingsAll UsersStart MenuPrograms
mkdir h4x
start /w wscript.exe C:sleep3000.vbs
echo Directory Creation Successful!
echo:
echo:
echo:
echo Execution Attempt 1…
start /w wscript.exe C:sleep3000.vbs
echo cd C:Documents and SettingsAll UsersStart MenuProgramsStartuph4x
echo start hax.exe
start /w wscript.exe C:sleep3000.vbs
echo Virus Executed!
echo:
echo:
echo:
start /w wscript.exe C:sleep2000.vbs
echo Disabling Windows Firewall…
start /w wscript.exe C:sleep2000.vbs
echo Killing all processes…
start /w wscript.exe C:sleep2000.vbs
echo Allowing virus to boot from startup…
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo:
echo Virus has been executed successfully!
start /w wscript.exe C:sleep2000.vbs
echo:
echo Have fun!
start /w wscript.exe C:sleep2000.vbs
pause
shutdown -s -t 10 -c "Your computer has committed suicide. Have a nice day pal."
---------------------------------------------------------------------------------------------
කොපි කෙරුවට පස්සෙ ඔයාට කැමති නමක් එක්ක ".bat" කියන extension එකෙන් save කරන්න.



2.බොරු format කිරීමක්

මේකත් ජොලි වැඩක්. මේක run කෙරුවහම c:/ එක ෆොර්මැට් වුනා කියල බොරුවට මැසේජ් බොක්ස් එකක් එනවා. ඒකට මෙන්න මෙක බාගෙන අත්හදා බලන්න.



Take the Lead (2006) (නටන්න ලෑස්තිද?)

තේරීම

ඩාන්සින් මූවීස් වලට ප්‍රිය කරන අයට අදත් ගොඩක් ලස්සන, සරල කතාවක් තියන බයිස්කොප් එකක් තමයි දෙන්න යන්නෙ. මේකෙ මගේ ආසම නලුවෙක් වන Antonio Banderas ප්‍රධාන චරිතයට පන පොවනව. ඇත්තටම කියුවොත් මේක සත්ය කතාවක්.

මේ ෆිල්ම් එක හදුන්වල දීල තියෙන්නෙ , “The real story of a dance teacher who believed in the talent of a group of problem kids” කියලයි. Pierre Dulaine (Antonio Banderas) කියන්නෙ නර්තනය උගන්වන ගුරුවරයෙක්. ඔහුට ඇමරිකාවෙ පැල්පත් සහ මුඩුක්කු ගෙවල් ආශ්‍රිතව වෙසෙන ලමයින් ඉගෙන ගන්න පාසලක ඉගැන්වවීමෙ අවස්තාවක් ලැබෙනව. හැබැයි මොවුන්ට ලතින් ඇමරිකන් නර්තනය ඉගැන්වවීම ලේසි-පහසු වෙන්නෙ නෑ. මොකද මොවුන්ගෙ ශයිලිය වෙන්නෙ, ස්ට්‍රීට් ඩන්සින් තමයි. හැබැයි මොවුන් දක්ෂයො. කතාවෙ ඉතුරු හරිය යන්නෙ මෙම ගුරුවරයා මේ ලමයින්ව පුරුදු පුහුනු කරල ඒවකට සිටින දක්ෂ නර්තන ශිල්පියන් සහබාගී වෙන තියන ලතින් ඇමරිකන් ඩාන්සින් තරගයකට ඉදිරිපත් කිරීමට ගන්න වෑයමයි. ඉතා ලස්සන සහ ඇස පුදුම කරවන නර්තන වලින් සමන්විත් මෙම චිත්‍ර පටිය හැම කෙනෙක්ම බැලිය යුතු බයිස්කෝප් එකක් ලෙස හඳුන්වන්නෙ. මෙම ගුරුවරය (Pierre Dulaine) ඇත්තටම ඇමරිකාවෙ 12,000 වඩා ශිෂ්යයින් පිරිසකට ඉගැන්වීමෙ කටයුතු කරල තියෙනව.


Torrentඑක මෙතනින් බාගන්න.

සෑම පාසල් යන ලමයෙකුටම FOSS පරිගණකයක්.




මම ජංජාලේ රවුමක් දානකොට දැක්ක දෙයක් ගැන තමයි අද ලියන්න හිතුවෙ. "උරගුව" කියන රටේ හැම පාසල් යන ලමයෙක්ටම පරිගණකයක් ලබාදෙන්න එරට රජය විසින් තීරනය කරල තියනව. BBC එකේ තියන විදියටනම් මේ වගේ දෙයක් ක්‍රියාවට නැන්වු මුල්ම රට උරගුවයි. මෙහිදී ඔවුන් ලබාදෙන පරිගණකය දිහා පොඩ්ඩක් බැවුවොත්, ඒකෙ නම XO. මේක small textbook එකක සයිස් එකක් තමයි ගන්නේ.
ඒ ගොල්ලෝ මේක හඳුන්වා දීල තියෙනෙ, "A small machine with a big mission" කියලයි.
මම මේක බ්ලොග් එකට දාන්න වැදගත්ම කාරනය උනේ , මේකෙ වැඩ කරන OS එක සහ මෘදුකාන්ග පද්දතිය හදල තියෙන්නෙ ලිනක්ස් වලින්.
මේ මෘදුකන්ග හදල තියෙන්නෙත් ඒ රටේම අය.


වැදගත්ම කාරන නම්, මෙහිදී ඔවුන්ගෙ බලපොරොත්තුව වෙන්නෙ, උරගුවේ ඉන්න හැම පුද්ගලයෙකුම GNU/Linux උනන්දු කිරීමයි. මේකට ඉතින් බිල් අය්යාව එහෙම සම්බන්ද කර ගත්තනම්, පරිගණකය හදන්න යන වියදමට වැඩිය වියදමක් මෘදුකාන්ග වලට වියදම් කරන්න සිද්ද වෙයි. නිදහස් සහ විවුර්ත මෘදුකාන්ග වලින් ලෝකෙට වෙන සෙතේ පේනව නේද?
  • මේ වගේ දෙයක් ලංකාව වගේ රටකට ක්‍රියත්මක කරන්න අමාරු ඇයි ?
පොස්ට් එක දැම්මට පස්සෙ දැන ගන්න ලැබුනා මෙවැනි වැඩසටහනක් ලංකාවෙත් ක්‍රියත්මක වෙනව කියල. තොරතුර දුන්නෙ අමිල සහෝදරය.
Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed