
ඔන්න අද කියන්ඩ යන්නෙ ලෝක විනාසයක් ගැනයි.
මම මී කියන්ඩ යන්නෙ මේ අවුරුද්දෙ නොවැම්බර් 13 වැනිදාට තිරගත වීමට තියන ච්ත්ර0පටියක් ගැනයි.
මතක ඇතිනෙ Independence Day (1996), The Day After Tomorrow (2004) චිත්රැපටි. මේකත් ඒ චිත්රැපටි හදපු Roland Emmerich ගෙම වැඩක්.
විශේෂත්වය කියන්නෙ, මේකේ කතා තේමාව වෙලා තියෙන්නෙ වසර 2012 දී සිදුවන ලෝක විනාශයක් ගැනයි. මේ ලෝක විනාශයට හෙතුව සුනම්යකින් පසුව එතිවෙන ගංවතුර තත්වයක්.
සුප්රතසිද්ධ SONY චිත්රසගාරයෙ තමයි මේ සෑම කටයුත්තක්ම රෑපගත කරල තියෙන්නෙ.
මේකට දැරූ වියදම ඇමරිකනු ඩොලර් මිලියන 200 ක් විතර වෙනව. හිතාගන්ඩත් බෑ නේද?
දැන් දැන් ලෝකයෙ ගොඩක් ච්ත්රරපටි වලට ලෝක විනාශය තේමව කර ගන්න බව පේනව. 2012 දී ඇතිවීමට නියමිත මේ ලෝක විනාශය ගැන විද්යාඥයාක්යයන් වුනත් ගොඩක් මත පල කරනවා ඒවගේ දෙයක් ඇත්තටම වෙයි කියල. හැබැයි මමනම් ඒක පිලිගන්නෙ නෑ.
මම දන්නවා මේ ලිපිය කියෙවුවට පස්සෙ ඕගොල්ලන්ටත් මේක බලන්ඩ ආසාවක් ඇති වුනා කියල..හොඳ කොපියක් ආපු ගමන්ම ටොරන්ට් එක දාන්නම්.
3
ඇදහස්

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගෙ මුල්ම පෝස්ට් එක දාන්ඩයි යන්නෙ.
මමනම් ගොඩක් ඩාන්සින් චිත්‍රපටි බලන්ඩ ආසයි. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම්ස් වලින් ගොඩක් ලස්සන එකක්. ගොඩක් අය මේක බලල්ත් ඇති.මෙන්න මෙහෙමයි කතාව.ගෑනු ලමයෙක් ඉන්නවා ස්ට්‍රීට් ඩාන්ස් වලට ගොඩක් දක්ෂ. එයාගෙ ටීම් එකේ ඉන්න එයගෙ ටීම් එක ඒ ප්‍රදේශයෙ තියන ගොඩක් ජනප්‍රිය ටීම් එකක්.
මේ ගෑනු ලමයට ඇමරිකාවෙ තියන ගොඩක් ප්‍රසිද්ධ විශ්ව විද්යාලයකින් ශිෂ්යත්වයක් ලැබෙනවා. නමුත් මෙ විද්යාලයෙදි ඇයට ඉගෙන ගන්ඩ ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් නර්තන කලවක්.ඒ වගේම මේ කාලය අතර තුරදි ඇයට තමන්ගෙ පරන යාලුවන් ගොඩක් නෙති වෙනව.විද්යාලයේදිත් ඇයට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්ඩ වෙනව.
ඇය කොයි තාක් දුරට මෙය ජය ගනීද?
බාගෙනම බලන්ඩ!
Subscribe to:
Posts (Atom)


